මුළු ලංකාවේම බළාපොරොත්තු ඉටුකරගෙන බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම ඉන්දියාවත් එක්ක තිබුනු අවසන් පූර්ව තරගෙ දිනන්න තියෙන ලස්සනම විදියට දිනුවා. ඉන්දියාව ලංකාවට වගේම ජාත්‍යන්තර ක්‍රිකට්වලටත් කරන අකටයුතුකම් වගේම, ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙ නොහොබිනා හැසිරීම් හින්දා හැමදෙනාටම ඉන්දියාව එපා වෙලයි තියෙන්නෙ. මේ තරගයේ අවසන් පන්දුව වෙච්ච විරාත් කෝලිගෙ බෝලයට ඇන්ඩ්‍රෙ රසල් ගහන දැවැන්ත හයේ පහර. ඉටහිර ඉන්දීය කොදෙවුවන්ගෙ සතුට, ඉන්දීය ක්‍රීඩකයොන්ගෙ වික්ෂිප්ත වෙද්ද මුහුණු, ඉන්දීය ප්‍රේක්ෂකයොන්ගෙ දුක්බර මුහුනු එක්ක පසුබිමින් ඇහෙන සුනිල් ගවස්කාර්ගෙ යටහත් පහත් කටහඬත් අහලම බලන්න. මේකනං මිස්කරගන්න එපා!
රචින්ත ජයවර්ධන
That awesome moment! :-) :-*<MickeY>
Posted by Sri Lanka Cricket Trolls - OTC ;-) on Thursday, March 31, 2016
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි දෝනි තරහා වෙලා