ඇල්ල තැපැල් සේවකයකුට පහර දුන්නැයි චෝදනා ලැබූ ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස හා වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් මහතා අත් අඩංගුවට ගන්නැයි පොලිසියට බල කරමින් බදුල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සේවක පිරිසක් උද්ඝෝෂණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
8 වෙනිදාට පස්සේ එයා අල්ලන්න පුලුවන් වෙයි සමහරවිට (නි)
පොඩි මිනිසුන්ට ඉක්මණින්ම තැනක් එනවා (නි)