මාතර, පොල්හේන, යටියන, කඩවැද්දුම වැනි පෙදෙස් හරහා හමාගිය චණ්ඩමාරුතයකින් අඩු ගණනේ ගෙවල් 40කට පමණ අලාභහානි සිදුවී යැයි ආපදා සහන නිලධරයෝ කියති.
සුලි සුළඟ එන්නට පෙර මුහුද දෙස සිට පුනීලයක් සේ අහසට වේගවත් සුළං ප්‍රවාහයක් ඇදී ගිය බව මාතර වෙරළබඩ වැසියෝ කියති. මෙය සුළු ටෝනාඩෝ තත්ත්වයක් බව කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෝනාඩෝ නම් මොනවද?
ඔය ආචාර්ය, Dr කියල නම මුලට දාන්නෙ තමන්ගෙ විෂයට අදාල අවස්තා වලදි විතරයි... සමහර අය (යම් විදිහකින් ඉගෙනීමක් ලබල තනතුර ගත්තු අය ) ඕනෙ එකටයි එපා එකටයි හැම එකටම ආචාර්ය, Dr කියල දානව... මට හිතෙන හැටියට නම් ඒක හීනමානයක්... පොඩ්ඩක් හිතන්න, PhD එකක් තියෙන කෙනෙක් ( වෛද්‍ය විද්‍යාවෙ නොවන ) ඉස්පිරිතාලෙකට ගිහින් මම Dr. අහවලා කියන එකේ සහ, MBBS දොස්තර කෙනෙක්, වෛද්‍ය විද්‍යා නොවන තැනකට ගිහින් මම Dr. අහවලා කියන එකෙයි තේරුමක් තියෙනවද කියල...
හරි, ඔය කියන විදියට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කලින් දැනුම් දුන්නා කියමුකෝ.එතකොට ගස් කඩා වැටෙන ඒවා,වහළවල් හුළගේ යන ඒවා වළක්ව ගන්න පුලුවන්ද?
අනේ අපේ අය හිතන විදිහ.. වහලවල් ගලෝලා බිමි තියන්න නෙමෙයි.. මිනිස්සුන්ව බේරා ගන්නයි ඕන.. බන්ගලියා ඔයා ඉන්න දිහාටත් ඔය විදිහේ ස්වාභාවික විපතක් උනාම තේරේයි.. වහලේ බිමින් තියන එකද අවශ්‍ය.. මිනිස් ජීවිතද අවශ්‍ය කියලා...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-13 14:59:40 ඉන්දික මහත්මයාණෙනි, ඔබ තුමා හරියට කතා කරන්නේ ඔබාමාගේ බාප්පා වගේ නේ. එහෙම වෙන්න එපා. අහිංසක මිනිස්සු ගැන හිතන්න. අපේ රජය මැදිහත් වෙලා අසරණයන්ට පිහිට වේවි. මේ ආචාර්යතුමා, නිකං ටොනෑඩෝ නොවී ඉන්න.අදයි දන්නේ මේක ඔයාගේ රජය කියලා
සජී 2012-06-13 16:50:58 හරි, ඔය කියන විදියට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කලින් දැනුම් දුන්නා කියමුකෝ.එතකොට ගස් කඩා වැටෙන ඒවා,වහළවල් හුළගේ යන ඒවා වළක්ව ගන්න පුලුවන්ද? සජී,මෙවැනි අවස්ථා වල වැදගත් වෙන්නේ දේපළ හානියට වඩා ජීවිත හානි අවම කර ගැනීමයි
කුකුල් කොටුවේ නරි ඇති කළාම එහෙම වෙනවා
අපේ මිනිස්සුන්ට අනුකම්පාවක් නෑ.කියලා තියෙන දේවල් දැක්කම කළකිරෙනවා
ගොඩක් පවු.අපි ඔක්කොම ඒ දුක බෙදා ගන්න ඕනි.පුලුවන් විදියට උදවු කරමු
ගැලැක්සි හරියටම හරි
මන් නම් මේ කලපනා කලේ අපි අතරෙත් මෙහෙම හිතන මෝඩ මිනිස්සු ඉන්නවනේ කියලා. ස්වභාවික විපත් වලට මෙහෙම කාටවත් බැනල වැඩක් නෑ. සමහර අය කිව්වා කලින් කිව්වා කියලා හා මොනාද කරන්නේ?
හොඳ වෙලාවට මම බේරුනේ.
සන්සුන් වන්න ළමයි! සියල්ල නැසෙන සුළුයි
ආපදා කලමණාකරනයේ මහත්වරු පඩියට විතරයි සුනාමි ආවත් දන්නැ. සැඩ සුළං ආවත් දන්නැ. කලිසම ගලව ගෙන ගියත් දන්නැ.
මන්ජුල බීරූට් ඔයා හරි. කලින් කිව්වනම් වහළ ගලවල බිමින් තියන්න තිබුණා !
අපේ රටේ කාළගුණ දෙපාර්තමේන්තුව මේවා ගැන කලින් කියන නිසා හොදයි නේද?
බොලව්නේ මට සැඩ සුළන් චිත්‍රපටිය මතක් වෙනවා....
වේලාසන කිව්වානම් මිනිසුන්ට වහලවල් ටික ගලවල අරන්තියන්න තිබුනා අපරාදේ ......
අනේ මන්ද දකුණේ අයටමයි සේරම විනාසවල් වෙන්නේ. ඉස්සෙල්ලම සුනාමිය. ඊට පස්සේ මේ මගුල් සුළි සුළග. මේ ගමටම සේරම වෙන්නේ ඇයි දන්නේ නෑ
මේක ටොනාඩෝ එකක් නෙවෙයි. මේකට කියන්නේ "waterspout" (සිංහල නමක් තියනවද දන්නේ නැහැ). මේ ගැන අනාවැකි කියන්ඩ ඒ ලගම රේඩාර් එකක් තියෙන්නද ඕනේ.
කාලගුණේ විතරක් නෙවේ රටේ සිදුවන අපරාධයන් ගැනත් සමහර අයට අනාවැකි කවුරු හරි කියන්න ඕන කියල හිතනව වගේයි පේන්නේ
අනේ පවි අනතුරු වලට මුහුනපෑ අපේ දකුණේ ජනතාවට අපගේ කනගාටුව
සෑහෙන විපතක් සිදුවෙලා තියෙනවා. කාලගුණ දේපාර්තමේන්තුව දන්නේ යමක් වු පසු සිදුවුන දේ සම්බන්ධව කියන්න පමණි. වෙන්නට පෙර කුමක්වේදැයි නොදනියි. මෙ කුණාටුව අවසන් නොමැත. ලංකාව පුරාම කැරකෙනු ඇත. මෙය අනාවැකියකි. කවුරු කවුරුත් කල්පනාවෙන් සිටිම යහපතී. මෙයට වඩා විපත්ති ඉදිරියේදී ඇතිවනු ඇත. සියල්ලන් ආරක්ෂා වෙත්වා.
මේ වහලවල් වල තියෙන ලී දැක්කම හිතෙනවා මෙච්චර කල් තිබුණු එකත් ඇති කියලා..
ලෝක විනාසේ කියන්නේ ඒවට තමයි
මේ තරම් විපතක් වෙලත් කමෙන්ට් දාන මිනිස්සුන්ගේ අනුකම්පාවක් නැති හැටි.
අනුකමිපාව භූමිකමිපාව අසුවීඇත. එම නිසා මිනිසුන් තුල දැන් අනුකමිපාව නැත.
ඉන්දික මහත්මයාණෙනි, ඔබ තුමා හරියට කතා කරන්නේ ඔබාමාගේ බාප්පා වගේ නේ. ඒත් ..... ඔයා දන්නවද එයාගේ බාප්පා මොනවගේද කියලා.....
දැන් ඉතින් අනාත ආධාර දෙන්න කියල සල්ලි ටිකක් ගහගතහැකි.....නියම චාන්ස් එක නේ..
අනේ මගේ මූණ දිහා දෙයියෝ බැලුවා... ආධාරත් බෙදලා මටත් කීයක් හරි හම්බකර ගන්න පුඵවන් ... මටත් ගොඩ යතහැකි...
"Twister" ෆිල්ම් එක හැබැහින්ම බැලුව වගේ ඇති..
ඇත්තටම මෙවැනි විපතක් උනහම කියන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් ඕනද??? අපරාදේ ඒකට යන වියදම්....
හැමතිස්සෙම කාලගුණේට බනින් එපා . ටොනාඩෝ ගැන හරියටම කියන්න ඇමරිකාවටත් තවම බැහැ..
ආනාචාර්ය සුජිත් නිශාන්ත හේවගේට අපේ මිනිස්සුන්ට අනුකම්පාවක් තියෙනව. නරි ඔසවගෙන යයි. නියම තත්වය දැක්කම කළකිරෙනවා. අපේ රජය මැදිහත් වෙලා අසරණයන්ට පිහිට වේවි කියමුකෝ. හොඳ කුට්ටිය හුළගේ යනව ආනාචාර්ය හේවගේට ඉස්සරහට මීට වඩා දේවල් වලට මුහුණ දෙන්න වෙයි. ඔය ආචාර්ය කියන මහතා පරිස්සම් වුවොත් හොදයි.
අනේ පව් ඒ මිනිස්සු කොච්චර දුකින්ද ඉන්නව ඇත්තේ..
සෑහෙන විපතක් සිදුවෙලා තියෙනවා
දරුවනේ සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය කියල අපේ බුදු පියාණන් දේශනා කරලා තියනවා..
මේ දවස්වල මට චාන්ස් තිබුණෙම නෑ.දැන් ගොඩ ගිය හැකි..
ඉදිකිරීම් ක්ෂේත්‍රය දැන් මේ ගැනත් සිතන්න වෙයි..?
ඉන්දික මහත්මයාණෙනි, ඔබ තුමා හරියට කතා කරන්නේ ඔබාමාගේ බාප්පා වගේ නේ. එහෙම වෙන්න එපා. අහිංසක මිනිස්සු ගැන හිතන්න. අපේ රජය මැදිහත් වෙලා අසරණයන්ට පිහිට වේවි.
Dr.ලලිත් ඔයා හරියමට හරි...
කාලගුණ දෙපාර්තමේන්තුව වහල දාල ඒකෙ වැඩ කරණ අයව නුවර එළිය දිහා එලවළු වවන්න යවන්න ඕනෙ.
හරි කාලගුණ දෙපාර්තමේන්තුව කලින් කිව්ව කියමුකෝ..ඉතින් මක් කොරන්නෙයි ..වහලවල් ගලවල බිම තියන්නද? ටෝනාඩෝ එකට එන්න එපා කියන්නද ..? " සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ "
රජය පිහිට උනොත් හොඳය නැතිනම් ඔය කැඩිච්ච ගෙවල් පෙන්නලා පිටරටින් ආධාර අර ගන්නැතිව. සුනාමියට කැඩිච්ච ගෙවල් තවම ප්‍රතිසංස්කරණය කරලා ඉවර නැහැ දැන් ටොනාඩෝ අදම පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවයි අධාර බෙදාගන්න හැටි කතාකරන්න.
හා හා හොඳ කුට්ටිය..මගේ 4 වැනි ගෙදර බාගෙට හදල තිබුනේ දැන් සම්පුර්ණ කරන්න පුළුවන්
හේවගේ උන්නැහේටත් ෂුවර් නැහැ වගේ රජය උදව් කරයිද නැද්ද කියල එකනේ මෙහෙම දාන්නේ "අපේ රජය මැදිහත් වෙලා අසරණයන්ට පිහිට වේවි"
ටොනාඩෝ කියන කාලගුණ තත්වය ඉතා කෙටි කාලයකින් ඇතිවෙන්නේ. ඇමෙරිකාව වගේ රට වල ඉන්න වාර්තා කරන උදවිය ටොනාඩෝ පසු පස වාහනයකින් ලුහුබඳිමින් එම කටයුත්ත කරනු ලබයි. ටොනාඩෝ ඇතිවන බව කිව හැකි උවත්, නිශ්චිත ස්ථානය කීමට හැකි වන්නේ පැය බාගයකට විතර කලිනි. ඉතා දියුණු තාක්ෂණයක් ඇති ඇමරිකාවේද විශාල විනාශ සිදුවන්නේ එබැවිනි. Doppler radar යොදාගෙන කරන වායු නිරීක්ෂණය මගින් ටොනාඩෝවක සැකැස්ම අධ්‍යනය මගින් අනාවෙකි කියනු ලබයි. මෙයයි ටොර්නාදෝ වක නියම තත්වය.
මම මේවා දැක්කේ 1970
හේවගේට බුදු සරණයි!
පොල්හේනේ ජිනසිරි හාමුදුරුවන්ට බුදු සරණයි...
සබ්බේ සංඛාරා අනිච්ඡාතී
බන්ගලියා 2012-06-13 15:36:48 හරි කාලගුණ දෙපාර්තමේන්තුව කලින් කිව්ව කියමුකෝ..ඉතින් මක් කොරන්නෙයි ..වහලවල් ගලවල බිම තියන්නද? ටෝනාඩෝ එකට එන්න එපා කියන්නද ..? තරු 2012-06-14 09:20:37 මන් නම් මේ කලපනා කලේ අපි අතරෙත් මෙහෙම හිතන මෝඩ මිනිස්සු ඉන්නවනේ කියලා. ස්වභාවික විපත් වලට මෙහෙම කාටවත් බැනල වැඩක් නෑ. සමහර අය කිව්වා කලින් කිව්වා කියලා හා මොනාද කරන්නේ? බන්ගලි අයියා,තරු, කරන්න පුලුවන් දේ ගොඩක් ඇත. 1.පාසල්,කාර්යාල වලට නිවාඩු දී මහජනයා ආරක්ෂිත තැන් වලට යැවීම 2.රථවාහන ගමනාගමනය තාවකාලිකව නැවැත්වීම 3.රෝහල් වල රෝගීන් වෙනත් රෝහල් වලට යැවීම 4.හමුදා,පොලිසි සහ අනෙකුත් ජීවිතාරක්ෂක සේවා සූදානමින් තැබීම 5.විදුලිය තාවකාලිකව විසන්ධි කිරිම 6.නිවෙස් වල වටිනාකියන ඉවත් කළ හැකි දේ ඉවත් කිරීම තව කොච්චර දේවල් කරන්න පුලුවන්ද?
හෙල්පින් හම්බන්තොට වගේ හෙල්පින් මාතර කියලත් එකක් දාමු...
පුංචි නිසා කමක් නෑ...
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ ගැන කියන්න අමතක වෙන්න ඇති මගේ හිතේ....
ඔය ආචාර්ය කියන මහතා පරිස්සම් වුවොත් හොදයි. මොකද ලියන සමහර බොරු ප්‍රචාර්යන්වල හැටියට ආචාර්ය කියල නෑ. ටොනාඩෝ කියන සුලගට අහවුනොත් අහසටම ඔසවගෙන යයි ආයේ ඇඩ්‍රසුත් නෑ.
ඉන්දික සහ ගැලැක්සි කියන දේ හරි.ටොනාඩෝ ගැන කලින් කියන්න බෑ.කිවුවත් දේපළ විනාශය නවත්වන්න බෑනේ.කොහොමත් ඉස්සරහට මීට වඩා දේවල් වලට මුහුණ දෙන්න වෙයි.ඇයි අපි යන්නෙම ස්වභාව ධර්මෙට විරුද්ධවනේ