(නිමල කොඩිතුවක්කු)
ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එකට එක්ව තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු අවස්ථාවක සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් අමරසේන මහතා අද(02) පැවසීය.
පළාත් පාළන ඡන්දය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී ශ්රීලනිපය සහ එජාපය එකට එක්ව තරග කරන බවට මත පළවූ බවත් රාජිත සේනාරත්න එහිදී ප්‍රකාශ කර ඇත්තේ එතුමාගේ පෞද්ගලික මතය බවත් මන්ත්‍රිවරයා අවධාරණය කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාකතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd