
(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට එළැමීමට මැතිවරණ කොමිසමට අද නොහිකි වූ අතර එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමා තිබේ.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව නිවේදනය කළේය.
දේශපාලන පක්ෂ ලේකම්වරයන්ගේ අදහස් යෝජනා සලකා බලා නීති පිළිබඳවද අධ්‍යනයෙන් ඉදිරි කාලයේ තීරණයකට එළඹෙන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ape punchi ge wada rajapakshala ona vidiyata kiyala ratama dannawa. mewata swadheena kiyanna tharam mole anthi un lankawe innawa kiyala hithanna ba. kalakanni palanayak rate thiyenne.