
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදී වැටුප් රහිතව සිටින රජයේ සේවකයන්ට මැතිවරණය තවදුරටත් ගියහොත් වැටුප් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මේ නිලධාරීන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දුන් රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව හත්දහසකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටුප් දෙන්න, වැඩ ගන්න පිං පඩි දෙන්න එපා...
වැඩ නැතිව ජනතා මුදලින් පඩි...!