ගාල්ල සහ මාතර පළාත් පාලන ආයතන වල මැතිවරණ පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 07 වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) තීන්දු කළේය.
ප්‍රියසාත් ඩෙප් , අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සළකා බැලෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd