කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ දුරකථන හලකින් ජංගම දුරකථන සොරකම් කළ බවට කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක නව වැනි පෙළේ සිසුහු තිදෙනෙක් වරද පිළිගත්හ. වයස අවුරුදු 14ක් වන මේ සිසුන්ගේ වයස සලකා බලා ඔවුන් වැරැුදි කරුවන් නොකර මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ඔවුන්ගේ පියවරු ඇපකරුවන් සේ ඉදිරිපත් වී රුපියල් පනස් දාහ බැගින් සහතික ඇප තැබූහ. වසර තුනක් යහපත් කල් කි‍්‍රයාවෙන් සිටින ලෙස මහේස්ත‍්‍රාත්වරයා අවවාද කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කිවුවේ කට කහනවට නෙමෙයි යෝදියේ
වරදක් නම් තමයි, එත් පොඩි උන්ගේ වයස ගැන හිතලා උසාවි නොගොස් විසදන්න තිබුනේම නැද්ද ? විනිසුරු තුමන් හොද නිසා හොදක් උනා....
මේවා සුළුවෙන් හිතන්න එපා.
හොද ජිම්නාස්ටික් කාරයෙක් වෙන්න කලින් ඉදලම පුරුදුවෙන්න එපැයි..............
නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න තියන්න ඕනි නෑනේ...
නියපොත්තෙන් කපන්න තියෙන දෙය පොරවෙන් කපන්න තියන්න එපා.දැන්මම නිසි දඩුවම් දීලා හදා ගන්න
ඕවට දොස් කියන්න එපා.නවීන පෙළේ සිසුන්ගේ හොද සොයා ගැනීමක්
දේශපාලනය කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇති නිසා මෙයාලට හොද අනාගතයක් උරුම බව පැහැදිලිව පේනවා
පන්තියේ අනික් ළමයින් ලග දුරකතන තිබීමත් මේ අයට නැති වීමත් මෙයට බලපාලා ඇති.පන්තියේ ගුරුවරයාත් දෙමවුපියනුත් මීට අවවාද කළ යුතුයි
හොද අනාගතයක් තියෙන දරුවන් ටිකක්
මේවට දඩුවම් දෙන්න ඕනි උසාවියෙන් නෙමෙයි.දෙමවුපියෝ