ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 299 ක් රැස් කරමින් ලකුණු 188 ක් ඉදිරියෙන් සිටියේය.
සිය 40 වැනි ටෙස්ට් තරගයට සහභාගි වී සිටින දිල්හාර ප‍්‍රනාන්දු (65/3) ටෙස්ට් කඩුලූ 100 සම්පූර්ණ කිරීමට අද සමත් විය.
පාකිස්තානය පළමු ඉනිම ඕවර 72.5 කදී සියලූ දෙනා දැවී 226 සහ දෙවැනි ඉනිම ඕවර 104 කදී කඩුලූ 8 ට 299 (මොහොමඞ් හෆීස් 52, අෂාර් අලී 136, අෂාද් ශිෆික් නොදැවී 55, රංගන හේරත් 64/4, දිල්හාර ප‍්‍රනාන්දු 65/3)
ශ්‍රී ලංකාව ඕවර 100.2 කදී සියලූ දෙනා දැවී 337
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියනේ