ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11) තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 210 ක් රැුස් කරමින් ලකුණු 99 ක් ඉදිරියෙන් සිටියේය.
පාකිස්තානය පළමු ඉනිම ඕවර 72.5 කදී සියලූ දෙනා දැවී 226 සහ දෙවැනි ඉනිම ඕවර 70 කදී කඩුලූ 4 ට 210 (මොහොමඞ් හෆීස් 52, අෂාර් අලී නොදැවී 97, අෂාද් ශිෆික් නොදැවී 16, රංගන හේරත් 44/2)
ශ්‍රී ලංකාව ඕවර 100.2 කදී සියලූ දෙනා දැවී 337
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd