පාකිස්තාන හමුදාව රුපියල් කෝටියකට වඩා වටිනා අශ්වයන් හය දෙනකු ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.
පකිස්තාන ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ෂෙහාර්යර් බට් බත්තරමුල්ල පැලවත්තේ දී මේ අශ්වයන් භාර දීමට නියමිතය.
පාකිස්තාන හමුදාව රුපියල් කෝටියකට වඩා වටිනා අශ්වයන් හය දෙනකු ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.
පකිස්තාන ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ෂෙහාර්යර් බට් බත්තරමුල්ල පැලවත්තේ දී මේ අශ්වයන් භාර දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ මුස්ලිම් සහෝදරවරු අදහස් එහෙම මුකුත් කියන්නෙ නැද්ද? (නි)
ශීලා, සේනාව කීවේ අර කොටි ඩයස්පෝරාව සමග නොර්වේ අතරමැදියන් සමග එක්වී රහස් සාකඡ්චා කරපු බෞද්ධයන් අවදි කරපු, ත්‍රස්තවාදය වැලක්වීමි පනතට අයත් නොවෙන දේශප්‍රේමී සංවිධානයද ? ලලිත්, යුද්ධය කාලේ කෆීර් යානා සහ අනෙකුත් ආයුධ ලබනකොට මොකද ඕවා පරීක්ෂා කලේ නැත්තේ? ඉන්දියාව අපට එරෙහිවුන බොහෝ අවස්තාවලදී පකිස්තානය අපිට උදවු කළා. මිනිස්සු හැටියට අපි එයාලට ස්තුතිවන්ත විය යුතුයි.(නදී)
අහා! මුස්ලිම් අශ්වයෝ...... බොහොම හොදා (නි)
චතුල වෙරෝනා, මේ එනවෝ......... (නි)
ලසන්ත සහෝදරයා, බොදුබල සේනාව කිරෙන් හෝදන්න යන්න එපා. එයාල ළඟ ඇති බුද්ධගමක් නැහැ. එයාලා ලංකාවේ කිතුනු නමස්කාර කරන තැන් කීයක් කඩාබිඳ දමලා පාස්ටර් ලට ගහලා හිරිහැර කරාද? කිතුනුවෝ ජිහාඩ් කරන්නේ නෑනේ ?(නදී)
අන්න හලාල් අශ්වයෝ ඇවිල්ලා.. බොදුබල සේනාව දැන් මොකද්ද කියන්නේ? (නි)
හොද දේ හොදයි. ඒත් දෙන පලියට හැම දෙයම නොගෙන කල්පනාවෙන්... (නි)
සේනාව "ඇමරිකන් සංචාරේ" ඉවර කරලා අවා ව්විතරයි ඇයි මේ වද කරන්නේ. පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න බැරි හැටියක්.(ස)
අපිට දැන් පුලුවන් තුරග තරග පිටියක් පවත්වන්න රේස්බුකි පවත්වන අයට පහසු වෙන්නත් එක්ක. (නි)
සේනාවත් ආවලුද? (නි)
නිවුස් එකේ හැටියට 3 යි. පින්තුරෙ හැටියට 6 යි. නිවුස් එක දාන ටිකට ඩබල් වෙලා.(නදී)
ඉන්දියානුවන්ට වඩා පකිස්ථානය අපේ සැබෑ මිත්‍රයෙකි. (ස)
නිකම් ලබන කොට තම්බියෝ හොඳයි. අර බොඳු සේනාවට පුළුවන්නේ තම්බි රටවලින් එපා කියන්න. (නි)
ලංකාවේ සිංහලයෝ අවස්ථාවදියෝ කියන එක වරුනගේ අදහසින් තේරෙනවා. (නි)
ආගම් භේද දාගෙන අපි හැමෝම ඔහොම ගියොත් අපි කාගේත් අභාවය කියලා තේරෙන්නෙ නැද්ද? (නි)
මොන උනත් තදින්ම පරික්ෂා කරලා බලන්න වෙනවා උපත් පාලනය කරන දේවල් එහෙම කොහේ හරි හංගල එවලාද කියල.(ස)
කිලිනොට්චිය අල්ලන්න විශාල ආයුධ ප්‍රමාණයක් දුන්නේ කවුද කියන එක දැන් අමතක වෙලාද? (නි)
හැමෝම තේරුම් ගන්න.බොදුබල සේනාව පහර ගහන්නේ මුස්ලිම් අන්තවාදීන්ට පමණි.අහිංසක මුස්ලිම් මිනිසුන්ට නොවේ. ඒක තේරුම් ගන්න බැරි සිංහලයොත් රටේ ඉන්නවා. (නි)
කන්ථක අශ්වයත් ඔතන ඉන්නවද දන්නේ නැහැ. (නි)
අපේ නෝනලාත් අශ්වයෝ අරන් දෙන්න කියන නිසා හොඳයි, ලංකාවට තව අශ්වයෝ කොහෙන් හරි තෑගි ලැබෙන එක. (නි)
හෙමෝම එකයි මොහොමඩ් , කවුරුත් එකයි (නි)
වරුණ, ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි (නි)
අපෙන් මොනවද දුන්නේ? ඒකත් කියන්නකෝ (නි)
ලසන්ත, මුස්ලිම් අන්තවාදීන් කියන්නේ කවුද? ලංකාවේ මුස්ලිම් ඔයාගේ ඇස්වලින් දැකපු අන්තවාදය පැහැදිලි කරන්න. නැති දෙයක් ඇතිකරන්න එපා. ආගම ධර්මය අනුව ජීවත් වීම අන්තවාදයද? එහෙම දෙයක් ඔප්පු කරන්න ඔයාලට පුලුවන්ද? මම සිංහල බෞද්ධ සහෝදරයන්ගෙන් අහන්න කැමතියි අපේ රටේ සිදුවන අපරාධ වලට මුස්ලිම් අය සම්බන්ධ නොවන්නේ ඇයි? ඒක තමා දෙවියන් වහන්සේ කෙරෙහි ඇති බිය. දවසට 5 වතාවක් යාඥා කරන්නේ අපි ඒ නිසා තමා. රටට විරුද්ධව කටයුතු කළ අය අද හෙටම හෙලිවෙනවා. එතකොට බලමුකෝ මොන වගේ අදහස් අපේ අයියලා ලියයිද කියලා (නි)
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සාමාජික රට වලින් මෙහෙම තෑගි ලැබෙනකොට, අපේ මහරැජිණ චාර්ල්ස් කුමාරයා අතේ මොනවා එවයිද දන්නෙ නැහැ අපිට? (නි)
කුමාර් - ටික දවසකට කලින් කට්ටියක් "හයි වේ" දක්ෂිණ අධිවේගී මාර්ගයේ" පොලීසියේ " නිල ඇදුමෙන් සැරසිලා හිටපු" උසස් නිලධාරියෙක් සහ ආරක්ෂක නිලධාරීන්ට අසභ්‍ය වචන වලින් බනිනවා. පුදුම චන්ඩි පාට එකක් දාල ගියා. මම හිතන්නේ නැහැ එයාලා මේ ලසන්ත කියන අන්තවාදීන් වෙන්න ඇති කියලා.(නදී)
නිකන් දෙන අස්සයගේ අන් බලන්න එපා කියලා නම් තියෙනවා. පකිස්තනෙන් දෙන නිසා එක පාරට දෙපාරක් බලලා ගත්තොත් තමා හොඳ. මොකද මුස්ලිම් අය සීයක් දෙන්නේ දෙතුන්දාහක් ගන්න බලාගෙන. ඉන්දියාව අපිට ටිකක් පිටුපෑවට කවදාවත් අබියෝගයක් වෙන්නේ නැහැ. නමුත් පාකිස්තානේ කියන්නේ එහෙම නෙමෙයි. මතකනේ නාලන්දාවේ රහතන් වහන්සේලා සියගානක් මරල දාලා තමා පාකිස්තානේ හදාගත්තේ. පරිස්සමෙන් (නි)
71 කැරැල්ල වෙලාවෙත්, කොටි ත්‍රස්තවාදය කාලෙත් පකිස්ථානය අපට සැබැම මිතුරෙක් වුණා. පකිස්ථානය පොදු රාජ්‍ය මණ්ඩලෙන් ඉවත් කරන්න යෝජනාවක් ආපු වෙලාවේ අපේ විදේශ ඇමතියෙක් ඒකට පකෂව චන්දෙ දීලා කරපු අකෘතඥ වැඩේ ජනාධිපති මැදිහත්වෙලා යන්තම් හරිගැස්සුවා. දැන් ඉතින් යුද්දයක් නැති හින්දා අපේ කට්ටිය මේ අස්සයෝ ලැම්බෝගිනි කියලා හිතයිද මන්දා. (නි)
ඉන්දියානු තමිල්නාඩු මිනිසුන්ට වඩා පකිස්ථානය අපේ සැබෑ මිත්‍රයෙකි. (ස)
පකිස්ථානය අපේ සැබෑම මිතුරෙක්, ඉන්දියාව කියන්නේ අපේ ලඟම ඉන්න සහෝදරයා. ඉන්දියාව තමයි ඉස්සෙල්ලම කොටින්ට යුද පුහුණුව ලබාදුන්නේ. (නි)
සහතික ඇත්ත ලසන්ත, සමහර අදහස් බලද්දී පේනවා ඒ අය බලන්නේ පාට කන්නාඩි දාගෙන කියලා. (නි)
හොද දෙයක්. ඒත් ඔයාට වඩා ලොකු විනාශයක් ඔවුන්ගේ පාතාලයේ අය අපේ රටට කරනවා නේද? ඒ ගැනත් කල්පනාවෙන් හිටීම වටිනවා. (නි)