(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට අද (11) කැඳවනු ලැබ සිටිති.
එළෙඹන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ මරාල වලට රැවටෙන්න එපා , චන්දයක් තියන්න ආණ්ඩුවට ඕනේ තරම් සල්ලි තියනව
බලපෙරේත නායකයෝ ලෝකයේ කිසිම රටක නැතිව ඇති. නිසි ජනවරමක් නැතිව බලේට ආවාම දාලායන්න හිතෙන්නේ නැහැ මෙයාලාට... රටත් විනාශ කරලා රටේ නීතියත් බාල්දු කරලා රට අන්තයටම පිරිහෙනවා.