සුජිත් හේවාජුලිගේ
පළාත් මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සියලුම දේශපාලන පක්ෂ නායකයෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (31) පස්වරුවේ හමුවෙති.
අරලියගහ මන්දිරයේ දී මේ හමුව පැවැත්වේ. මැතිවරණය පැවැත්වීමට පවතින බාධා හා තවත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව ඇතැයි පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ප්‍රාෙද්ශීය සභාත් හොඳටම ඇනුව. දැන් පළාත් සභාත්!!!!
දැන් ඇදුම් පැක් කරන්න සාකච්ඡා කරනවද කොහෙද ? හොද කෑමක් ලගයි නේ