
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව ලබා නොදෙන්නේ නම් ඒ රැස්වීමට බලහත්කාරයෙන් සහභාගී වන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද(1) පැවසීය.
"එහෙම කළාම ඔබතුමාලා බාහු බලය පාවිච්චි කරලා යමක් කරාවි. ඒකට කමක් නෑ අපි ඒක කරනවා" යැයිද ඔහු සඳහන් කළේය.
මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යන බවද මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd