පානදුර වාණිජ බැංකුවකින් රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් කොල්ලකෑ 24 හැවිරිදි තරුණයා වසර 4ක් මොස්කව් විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරා ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.
ඔහු ධනවත් පවුලක පුද්ගලයකු බවත් දින 7ක් රඳවාගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිසිය පවසයි.
අතට සල්ලි නැති නිසා ඔහු මෙයට පෙළඹී ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකා දොස්තර වුණ දවසට ලෙඩ්ඩුන්ට දෙවියන්ගේම පිහිටයි !! (ම)
හුඟක් පුද්ගලික සේවයේ දොස්තරලා නම්බුකාර විදියට කරන්නේ ඕකම තමා...(බ)
මොස්කව් යන්න වියදම් කල මුදල් මෙහෙ බැංකුවක දැම්මා නම් කිසි කරදරයක් නැතුව කාර්ඩ් එකෙන් මුදල් ගන්නවා .(ර)
අයියෝ පොඩ්ඩක් ඉවසන්නකෝ මල්ලි ඔයාට ඉක්මනට ලෙඩ්ඩුන්ව මංකොල්ලකන්න පුළුවන්නේ (බ)
සිල්වියා හැමදෙයටම දේශපාලනය ගව ගන්න එපා.දැන් හොර අල්ලපු එක වැරදිද.(ම)
ජවිපෙ නිර්මාතෘ විජයවීර මහතා සෝවියට් රුසියාවේ මොස්කව් නුවර තමා වෛද්‍ය විද්‍යාව හදාරා තිබුනේ. මා වැරදි නම් නිවැරදි කරන්න (බ)
පුදුම ළමයෙක් තමයි.දැඩි දඩුවම් දෙන්න.(හේ)
ලංකාවේ දැන් ගන්න දෙයක් නැහැ . අපි හිතුවේ යහපාලනය ආවහම නිතිය ක්‍රියාත්මක වෙලා රට නීතිගරුක වෙයි කියල . දැන් බැලුවහම මහින්දට මල් තියල වදින්න ඕන (බ)
ධනවත් පවුලකනම් අතට සල්ලි නැතුව යන්නේ කෙසේද ? එකත් එකටම හෙරෝයින් වලට ඇබ්බැහි වෙලා ඇති . ඉතින් කවුද වගකියන්න ඕනේ ..(බ)