බීමත්ව සිටි දෙදෙනකු පොලිස් ජිප් රියකට නංවා ගැනීමෙන් පසුව ඔවුන් සතුව තිබූ රුපියල් හය දහසක් පැහැර ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් මිරිගම පොලිසියේ ආර් එම් පේ‍්‍රමතිලක හා යූ ඞී මහින්ද වීර යන කොස්තාපල්වරු අත්තනගල්ල අතිරේක දිසා විනිසරු හා අතිරේක මහේස්ත‍්‍රාත් ඞී ඒ රුවන් පතිරණ මහතා විසින් සිකුරාදා (30) තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහත් වැඩ කරනා පුද්ගලයන්ට තරාතිරම නොබලා නිසි දඩුවම් දෙන්න (නි)
පීසී ලා දෙන්නත් පුදුම වැඩකාරයෝනේ? (නි)