(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර වස්කඩුවේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට රැගෙන එමින් තිබූ පී.සී.ආර්. සාම්පල් ප්‍රවාහනය කළ ගිලන් රථයක් කැස්බෑව හන්දියේදී මෝටර් රථයක හැටී පෙරළීමෙන් එහි රියැදුරා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අනතුරත් සමග ගිලන් රථය මීට 50ක් පමණ දුරට පෙරළී ගිය බව සිද්ධිය දුටුවෝ පවසති.
තුවාල ලැබූ ගිලන් රථ රියැදුරා කළුබෝවිල රෝහලට ඇතුළත කර ඇති අතර ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල ඉන්දියන් ඇම්බියුලන්ස් වල මේවා වෙනවා. දියුණු ඇම්බියුලන්ස් වල ස්වයංක්‍රීයව අනතුරු අවම කරගන්න පවා පහසුකම් තිබෙනවා. දැන් සැපද?
අයියො මෙහෙමත් සිද්ධවෙන දේවල්
මේක ජපන් ඇම්බියුලන්ස් එක්කද ?
මේ පින්තූරයේ තිබෙන වාහනය නම් හොඳ වර්ගයක ජපන් වාහනයක්...!!!