
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා පහසුකම් නොමැති දිස්ත්‍රික්ක සඳහා එම පහසුකම් සහිත කේන්ද්‍රයක් (POINT OF CARE PCR) ලබන මාසයේදී පිහිටුවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසුවාය .
ඇමතිවරිය මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පී.සී.ආර් වාර්තා ප්‍රමාදවීම සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කරන්නේ පිටරටවල් ගොඩයවන ව්‍යාපෘති.. කවුරුවත් ලංකාව ගොඩගන්න වැඩක් කරන්නේ නැහැ... දැන් හාල් කිලෝ එකක් කීයද? එළවළු කිලෝ 1ක් කීයද? ඔහොම නම් අපිටත් කරන්න පුළුවන්...
පී.සී.ආර්. අවශ්‍ය නැහැ. රට වහලා ජනතාව ගෙදරට ගාල් කරලා... මුට්ටි ගඟේ දැම්මාම ප්රශ්නය විසඳේවි..
"පී.සී.ආර් යන්ත්‍ර නැති දිස්ත්‍රික්කවලට පී.සී.ආර් කේන්ද්‍රයක් " යන්ත්‍ර නොමැති කේන්ද්‍රයක්ද, ප්රශ්නය යන්ත්‍ර නොමැතිකම නම් මොනවද මේ?
වරායට චීනෙන් දුන්න පී.සී.ආර්. යන්ත්‍රය තාම එතන... මේ අය එකතු වෙලා රට කනවා.