
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මිහි ජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
යුක්තිය මෙහෙයුමට සමගාමීව කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු මෝදර පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත
27 හැවිරිදි සැකකරු වෑබඩ ගනේපොළ පදිංචිකරුවෙකි.සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වටේ වටලන්න කලින් තම තමන්ගේ පොලිසි වටලා ගත්තොත් හොඳයි වගේ