ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් ගැටී 14 ක් මරුට ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 14 ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 84 කි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ තිබුණු බවත් විදෙස් මාධ.. 34 minutes ago
Y ශෂිමාල් · 1 hour ago චන්දි, ඔයා ඉතා හොද කෙනෙක්. නුවන් ඔයා ගැනත් දුකයි. ඔය දෙන්න අතරට හොද දුවෙක් හරි පුතෙක් හරි ලැබෙන්න කියා පතමි.(නදී) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago මෙවැනි අවස්ථාවකට කවුරු හෝ මුහුණ දෙන්නේ නම් දරුවා අඩුම තරමෙන් පන්සලක හෝ ජනයා ගැවසෙන ස්ථානයක තබා යන්න. එය දරුවාටද, මිනීමැරුම් චෝදනාවකට ලක්විය හැකි ඔබටද හොඳයි. (ස) Reply 0
Y චන්දි · 1 hour ago නුවන් මේ කතාවට වඩා දුක හිතුනේ ඔයාගේ කතාවට. ඇත්තමයි ඇගත් හිරි වැටුනා. කනගාටු වෙන්න එපා දයාබර සොයුර, ඒ ඔබේ පුංචි සුරංගනාවිය නුදුරේ දිනකම ඔබ දෙපලටම නැවතත් ලැබේවි. අපි පින් පුරමු ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී ඔබ අතරම ඉපදෙන්න කියා. මේ අතර මග දමා ගිය දරුවටත් නිවන් සුව පතමු. පින් පුරවන් නැවත මනු ලොව ඉපදෙන්න කියා !!(අනේ ගැහැණුනේ පිරිමින් ඔබව රවටා අතහැර ගියත් එම පලිය කිසිවක් නොදන්නා නොදරුවන්ගෙන් ගන්න එපා හදා ගන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දෙන්න ලජ්ජා වෙන්න එපා ජිවිතයක් නැති නොකර.., පුලුවන්නම් නැතිවෙච්ච ජිවිතයකට පනදෙන්න බලන්න ).(නදී) Reply 0
Y මනෝජ්-සාජා · 1 hour ago මම චන්දීඅක්කගේ අදහසට ඉතාම ගරු කරනවා .ඔයා හොද අම්මා කෙනෙක් ඔයාගේ දරුවන්ට ඔයාට මගේ ප්‍රණාමය .(අ) Reply 0
Y ඇෆ්ගන් නිමල් · 1 hour ago බිලිඳු මරණය ගැන කණගාටු වන අතර සමහර මිනුස්සු කරන තිරිසන් වැඩ නිසා දැන් ඇගේ හැප්පෙන ගානට පෙරේතයෝ වැඩිවෙනවා. ඉතින් මිනිස්සු වෙලා ඉද්දිත් හොඳ මිනිස්සුන්ට විනේ. මැරුණත් පෙරේතයෝ වෙලා විනේ. (ස) Reply 0
Y චමින්ද · 1 hour ago චන්දී, ඔබගේ අදහස් ඉතා උස්සය.එය මම ඉතා ඉහළින් අගය කරමි.ඒ අතරම ,ඒ බිළිදියට නිවන් සුව පතමි. සමහර අය මෙහි අදහස් පල කළාට සිංහල බාෂාව , ව්‍යාකරණ ගැන තියෙන දැනුම ඉතා මදිය. සමහරු සිරුරක් කියන එකේ අදහසත් වැරදියට තේරුම් ගනිති. නැත්නම් ඒ ගැන දසඅතේ කල්පනා කරති. (නි) Reply 0
Y නිමල්ලාලිත · 1 hour ago බිලින්ඳගේ මරණය ගැන කණගාටු වෙමි. මේවට හේතුව මෝඩකම, හිවලුන් වැනි පිරිමින්ට රැවටීම, සර්ව සාධාරණයි කියන සමාජයට මුහුණ දීමට නොහැකිවීම දුප්පත්කම සහ ඒ නිසාම ඇතිවෙන හිතක් පපුවක් නැති කුරිරුකම. (ස) Reply 0
Y නුවන් · 1 hour ago මේ නිව්ස් එක දකින කොට මට දෙයක් කියන්න තියෙනවා. මාගේ පුංචි දුව නැති වෙලා දැනට මාස 5 ක් වෙනවා. එයා ජීවත් උනේ මාස 2 යි. මමයි, මගේ නෝනයි, වෛද්‍යවරුයි එයා ජීවත් කරවන්න ගොඩාක් උත්සහා කර. කරන්න තියෙන හැම වෛද්‍ය සත්කාරයක්ම කළා. ඒත්..අපේ සුරංගනාවිය අපිව දාලා ගියා. අපි අදටත් දුක් වේදනාවෙන් පිචිචෙනවා. මට හිතෙනවා මේ බදුල්ලේ බබාව කොහොමද අම්මා කෙනෙක් මෙහෙම මැරෙන්න දාලා යන්නේ. මෙහෙම දෙයක් කරනවා තියා හිතන්නවත් පුළුවන්ද? අපි හැමෝටම ගැටළු තියෙනවා තමයි. ඒත් තමන්ගේ දරැ පැටියා මැරෙන්න ඇරලා අම්මා කෙනෙකුට පුළුවන්ද මෙහෙම මහමඟ දාලා යන්න. (ස) Reply 0
Y සම් · 1 hour ago අය්යෝ! ලංකාවට ගිය කලක්... මම ජීවත්වෙන්නේ වෙනත් රටක. මේවා අසන විට, අපේ රට ගැන හරියට දුක හිතෙනවා. (ස) Reply 0
Y ඉන්දික-නාපොලි · 1 hour ago නුවන් .දෙවියන් වහන්සේ කෙනෙකුට පළමුව දුකක් නපුරක් දී ඒ කෙනා එය ඉවසා දරාගැනීම කෙසේදැය බලා දෙවනුව ඒ කෙනාට අවශය සියලුම සැප සම්පත් ලබාදේ. නුවන් ඔබ අත්දැකපු සිදුවීම කණගාටු දායකය නමුත් දෛවයට මුහුණදී ධෛරයෙන් දුක තුනී කරගන්න. ඔබ දෙපලට වාසනාවන්ත දරුවන් ලැබේවා (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දි, ඔයා ඉතා හොද කෙනෙක්. නුවන් ඔයා ගැනත් දුකයි. ඔය දෙන්න අතරට හොද දුවෙක් හරි පුතෙක් හරි ලැබෙන්න කියා පතමි.(නදී)
මමත් සතුටු වෙනවා. චන්දි ගැන උසස් අදහස් දාලා තියෙනවට (ස)
මෙවැනි අවස්ථාවකට කවුරු හෝ මුහුණ දෙන්නේ නම් දරුවා අඩුම තරමෙන් පන්සලක හෝ ජනයා ගැවසෙන ස්ථානයක තබා යන්න. එය දරුවාටද, මිනීමැරුම් චෝදනාවකට ලක්විය හැකි ඔබටද හොඳයි. (ස)
නුවන් මේ කතාවට වඩා දුක හිතුනේ ඔයාගේ කතාවට. ඇත්තමයි ඇගත් හිරි වැටුනා. කනගාටු වෙන්න එපා දයාබර සොයුර, ඒ ඔබේ පුංචි සුරංගනාවිය නුදුරේ දිනකම ඔබ දෙපලටම නැවතත් ලැබේවි. අපි පින් පුරමු ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී ඔබ අතරම ඉපදෙන්න කියා. මේ අතර මග දමා ගිය දරුවටත් නිවන් සුව පතමු. පින් පුරවන් නැවත මනු ලොව ඉපදෙන්න කියා !!(අනේ ගැහැණුනේ පිරිමින් ඔබව රවටා අතහැර ගියත් එම පලිය කිසිවක් නොදන්නා නොදරුවන්ගෙන් ගන්න එපා හදා ගන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දෙන්න ලජ්ජා වෙන්න එපා ජිවිතයක් නැති නොකර.., පුලුවන්නම් නැතිවෙච්ච ජිවිතයකට පනදෙන්න බලන්න ).(නදී)
මම චන්දීඅක්කගේ අදහසට ඉතාම ගරු කරනවා .ඔයා හොද අම්මා කෙනෙක් ඔයාගේ දරුවන්ට ඔයාට මගේ ප්‍රණාමය .(අ)
සිරුරක් කිවේ පනපිටින්ද ?(නදී)
ඔයාට ගොඩක් ස්තුතියි මනෝජ් මල්ලි !!(අ)
බිලිඳු මරණය ගැන කණගාටු වන අතර සමහර මිනුස්සු කරන තිරිසන් වැඩ නිසා දැන් ඇගේ හැප්පෙන ගානට පෙරේතයෝ වැඩිවෙනවා. ඉතින් මිනිස්සු වෙලා ඉද්දිත් හොඳ මිනිස්සුන්ට විනේ. මැරුණත් පෙරේතයෝ වෙලා විනේ. (ස)
චන්දී, ඔබගේ අදහස් ඉතා උස්සය.එය මම ඉතා ඉහළින් අගය කරමි.ඒ අතරම ,ඒ බිළිදියට නිවන් සුව පතමි. සමහර අය මෙහි අදහස් පල කළාට සිංහල බාෂාව , ව්‍යාකරණ ගැන තියෙන දැනුම ඉතා මදිය. සමහරු සිරුරක් කියන එකේ අදහසත් වැරදියට තේරුම් ගනිති. නැත්නම් ඒ ගැන දසඅතේ කල්පනා කරති. (නි)
බිලින්ඳගේ මරණය ගැන කණගාටු වෙමි. මේවට හේතුව මෝඩකම, හිවලුන් වැනි පිරිමින්ට රැවටීම, සර්ව සාධාරණයි කියන සමාජයට මුහුණ දීමට නොහැකිවීම දුප්පත්කම සහ ඒ නිසාම ඇතිවෙන හිතක් පපුවක් නැති කුරිරුකම. (ස)
මේ නිව්ස් එක දකින කොට මට දෙයක් කියන්න තියෙනවා. මාගේ පුංචි දුව නැති වෙලා දැනට මාස 5 ක් වෙනවා. එයා ජීවත් උනේ මාස 2 යි. මමයි, මගේ නෝනයි, වෛද්‍යවරුයි එයා ජීවත් කරවන්න ගොඩාක් උත්සහා කර. කරන්න තියෙන හැම වෛද්‍ය සත්කාරයක්ම කළා. ඒත්..අපේ සුරංගනාවිය අපිව දාලා ගියා. අපි අදටත් දුක් වේදනාවෙන් පිචිචෙනවා. මට හිතෙනවා මේ බදුල්ලේ බබාව කොහොමද අම්මා කෙනෙක් මෙහෙම මැරෙන්න දාලා යන්නේ. මෙහෙම දෙයක් කරනවා තියා හිතන්නවත් පුළුවන්ද? අපි හැමෝටම ගැටළු තියෙනවා තමයි. ඒත් තමන්ගේ දරැ පැටියා මැරෙන්න ඇරලා අම්මා කෙනෙකුට පුළුවන්ද මෙහෙම මහමඟ දාලා යන්න. (ස)
අයියෝ! මෙහෙමත් රටක්! (නි)
ඇෆ්ගන් නිමල්, ඔයාගේ අදහස තේරුම් ගන්න බැහැ. කරුණාකර පහදා දෙන්න. (ස)
අය්යෝ! ලංකාවට ගිය කලක්... මම ජීවත්වෙන්නේ වෙනත් රටක. මේවා අසන විට, අපේ රට ගැන හරියට දුක හිතෙනවා. (ස)
චන්දි, මමත් ඔයගේ කතාව අනුමත කරනවා. (ස)
නුවන් .දෙවියන් වහන්සේ කෙනෙකුට පළමුව දුකක් නපුරක් දී ඒ කෙනා එය ඉවසා දරාගැනීම කෙසේදැය බලා දෙවනුව ඒ කෙනාට අවශය සියලුම සැප සම්පත් ලබාදේ. නුවන් ඔබ අත්දැකපු සිදුවීම කණගාටු දායකය නමුත් දෛවයට මුහුණදී ධෛරයෙන් දුක තුනී කරගන්න. ඔබ දෙපලට වාසනාවන්ත දරුවන් ලැබේවා (අ)