ගුරු දින ජාතික උත්සවය අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහි මාධ්‍ය ආවරණය සඳහා ගිය ඡායාරූප මාධ්‍යවේදීන්ට ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීහු බාධා පැමිණ වූහ.

ඒ අතර එක් ආරක්ෂක නිලධරයකු ඡායාරූප ශිල්පීන්ට ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් උපදෙස්ද ලබාදුන්නේය.

PSD_20151062 PSD_20151062-3 PSD_20151062-4 PSD_20151065