ගොල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත්කරුවන්ට අහිමි වු මුදල් ලබාදීමේ උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (24)පස්වරුවේ පැවති අවස්ථාවේදී එය ඡායාරූපගත කිරිමට පැමිණි සිටි මාධ්‍යෙව්දීන්ට ජනපති ආරක්ෂක අංශයෙන් දැඩි බාදාකිරිම් සිදුවිය.
මේ නිසා තාක්ෂණ පහසුනම් නැති ඇතැම් ඡායාරූප ශිල්පින්ට ජනපතිගේ ඡායාරූප ගත නොහැකි විය. ජනපති හා මාධ්‍ය අතර දුර මීටර් පනහක් පමණ විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිට හොඳ ආරක්ෂාවක් තිබිය යුතුබව පිළිගතයුතුයි. (නි)
මෙතුමා ආරක්ෂාව ගැන සැළකිලිමත් වීම හොඳයි (නි)
නාමල් බබී වතුර බෝතල් අරගෙන අාව මතකයි ඒ නිසා තව ආරක්ෂාව තිබ්බත් අවුලක් නැහැනේ. (ස)
මීඩියා එක පුද්ගලික වැඩක් කරගන්න ආවා වගේනේ මෙයාලා වැඩ කරන්නේ. (නි)
මේ විදියට පස්සෙන් පෙළට ඉන්නේ මොකද කියලා නම් හිතන්න අමාරුයි. ඒත් මීඩියා එකට කරදර කරන එක නම් වැරදියි. (නි)
ජනාධිපති කියන්නේ රටේ පලවෙනි පුරවැසියා. ඔහුට කුමන හෝ තර්ජනයක් තියෙනවා නම් ආරක්ෂක අංශය වග කියන්න ඕනේ. මොනවා හරි උනදාට ඔය කියන කට්ටියම එයාලව පට්ට ගහයි බලාගත්තේ නැහැ කියල.
මේක මහා පිස්සුවක්නේ. ඔබාමටත් මෙහෙම බොඩි ගාඩ්ලද ඉන්නේ ? (නදී)
ඇයි හදිසියේම මෙච්චර ආරක්ෂාවක්? (නි)
සහන් හරි, අනික නාමල්ගේ ගෝලයා ලඟට එනකම්ම දන්නේ නැහැනේ , ජනවාරි 8 වැනිදා ජනතා විප්ලවයෙන් ඒකාදිපති පාලනයෙන් රටේ ජනතාව මුදා ගත් ජාතියේ මහා විරුවාණන් රැක ගනිමු (නදී)
ඇත්ත. ආරක්ෂාව වැදගත්. නමුත් මාධ්‍යයෙන් ආරක්ෂා වෙන්න හේතුවක් නැහැනේ. මාධ්‍ය ඉටුකරන්නේ ඔවුන්ගේ රාජකාරිය (නි)
නමුත් මාධ්‍ය විසින් කරන මෙහෙවර ඔවුන් තේරුම්ගත යුතුයි (නි)
කමල්, දැන් කෙලවුනාට පස්සේ බොරුවට ඔයාගේ මහරජ සෙනඟ අස්සේ රිංගුවට පහුගිය කාලේ එනකොට අපිට පාරෙවත් යන්න ඉඩ නැහැ (නදී)
ඇති තර්ජනයකුත් නැ මොකට බයවෙලාද මන්ද (අ)
සහන ලංකාවේ හිටපු කෙනෙක්ද (අ)
මොනවා කළාටද රටට මෙයා (අ)
අම්ම්ටසිරි. මෙහෙම පිස්සුවක්. කවුරුවත් මෙයට මොකුත් කරන්නේ නැහැ. මොනවා කරටද? (අ)
කමල් ඔබාමාට මෙහෙම ආරක්ෂාවක් නොකලට ඔයාලට හිත ගන්නවත් බැරි විදිහේ ආරක්ෂාවක් ඔබාමාට තියෙනවා. ඔයාල වගේ අය ඉන්න ලංකාවේ මීට වඩා ජනපතිට ආරක්ෂාව තිබිය යුතුයි (අ)
රෝහණ ලංකාවේ හිටපු කෙනෙක්ද ?? ජනර්යේ 8 කරපු මහා විප්ලවය . අපිට මතකයි.
කව්රු කොහොම කිව්වත් අපේ ජනාධිපති තුමාගේ ආරක්ෂාව වැඩි කිරීම කාලෝචිත ක්‍රියාවක්. පහුගිය කාලේ පාරේ ගියපු හැටි අපිට හොදට මතකයිනේ (අ)
මට පෙන්නේ බලයට පත්වූ දා සිට කරපු වැඩ වලට ජනතා ප්‍රතිචාරය ඉහලින්ම ලැබෙයි කියා පරාන බයෙන් ඇත්තේ. (අ)
මෛත්‍රීට තර්ජන ඇත්තේ ජනතාවගෙන් නෙමෙයි. ඔහුගෙන් බලය ලබාගන්න පෙරුම් පුරන කල්ලියෙන්.(නදී)
ජනාධිපති ආරක්ෂාව ගැන ජනතාවට කතා කරන්න සිදුවීම ගැන කණගාටුයි. මෛත්‍රී මහත්මයාට පරිස්සම් වෙන්න වෙනවා. (නි)
ඔව් ඔව් ආරක්ෂාව ඕනි.මතක නාමල්ගේ කෙනෙක් වෙඩි තියන්න හැදුවා (අ)
නිතිය හමුවේ කවුරුත් එක සමානයි. කවුරු කවුරුත් යම් තැනක නීතියක් තියෙනවා නම් එයට ගරු කල යුතුයි. මාධ්‍ය වල ඉන්නේ බුදුවරු නෙමෙයිනේ කෙලෙස් වලින් පිරුණු අපි වගේ සාමාන්‍ය මිනිස්සු. පලා බෙදුවා නම් කන්ට තමයි තියෙන්නේ. (නදී)
මෛත්‍රීපාල මහත්මයාව ආරක්ෂා කරගත යුත්තේ ඔහු රටේ පළමු පුරවැසියා වීම නිසා පමණක් නොව ඔහු ජනතාව සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න නිර්භීතව ඉදිරිපත්වීම නිසාය. (නි)
මෛත්‍රීට තර්ජන ඇත්තේ ජනතාවගෙන් නෙමෙයි. ඔහුගෙන් බලය ලබාගන්න පෙරුම් පුරන අලි බබා සහ හොරු 40 හේ කල්ලියෙන් (නදී)
ජනාධිපති තුමනි ඔබතුමා ජනාධිපති වෙනකොට සිටිය මානසිකත්වයේ නොවේ අද සිටින්නේ. හැම ජනාධිපති කෙනෙක්ටම ඔය ලෙඩේ හැදෙනවා එනම් අදිමානසිකත්වය. එහෙම හැදුන ජනාධිපති කෙනෙක් ගෙදර ගියා. ඔබතුමාටත් එ් දේම සිද්ද වෙන්න පුළුවන් (නදී)
දැන් කාලෙ පොඩි කොල්ලෝ කෙල්ලෝ ළඟත් හොඳ කැමරා තියෙනවා ඒත් මාධ්‍යවේදියෝ ළඟ නැහැ. මම කිව්වේ වීඩියෝ ගැන නෙමේ. අනිත් එක ෆොටෝ වලින් ඇති වැඩේ මොකක් ද එකම මනුස්සය නේ. කියන දේ නේ වැදගත්.(අ)
මාධ්‍යවේදීන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම පිලිබදව ප්‍රශ්න තියනවා. මෙතන විතරක් නොවේ මේ ලොක්කෝ නායකයෝ කියන හැමතැනදිම මේවා සිදුවෙනවා. එ්ත් මාධ්‍යවේදීන් යවනවා ආවරණය කරන්න. මේ වගේ සිදුවෙනවා නම් පුවත් වාර්තා නොකළ යුතුයි. ආරක්ෂාව කාටත් තිබිය යුතුයි. එ්ත් අපේ මාධ්‍ය ආයතන ප්‍රධානින් මේ ගැන සිතා බලා තම වාර්තා කරුවන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම හොඳයි. ඇමති ආරක්ෂක, ජනපති ආරක්ෂක මේ අය රස්සාව කරන එක ඇත්ත හැබැයි ගොඩක් අයවලුන් අඩු බඩු පුප්පන්නේ ආවරණයට ආපු නිරායුද මාධ්‍යවේදීන්ට. මහින්ද කාලෙත් එහෙමයි , දැනුත් එහෙමයි, සහෝදර මාධ්‍යවේදීන්ට මම යෝජනා කරන්නේ බලපෑම් ඇතිවන විට එය වාර්තා කොට පිටව යන්න. ඒ අයවලුන් එන්න කියන්නේ බලපෑම් කරන්න නෙවෙයිනේ (නදී)
ඕකම තමයි එම්.ආර් ටත් උනේ ? (නදී)
අනිවාර්යෙන් ජනාධිපති තුමාගේ ආරක්ෂාව පිළිබද සැලකිලිමත් විය යුතුයි. මොකද ඔබාමා ජනාධිපුතුමාටත් ආරක්ෂාව තියෙනවා ඉතා දැඩිලෙස. (නදී)
ආරක්ෂක අංශ පරීක්ෂා කරලා ඇතුලට අරගෙනත් මොකක්ද මේ කරපු විගඩම. (අ)
පින්බිමේ, අප හමුඋනේ මිතුදමින් අප එක් උනේ. යමක් කරන්නට කල හැකි පමණින් අපහට ලැබුනාවූ ශ්‍රී ලංකා මාතා සැමහට නොඅඩුව පුදකළා. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යමක් කරන්නට, කල හැකි පමණින් අපහට ලැබුනාවූ අප සදා ණයගැතියි ...මාතාවනි ඔබට....// නිදහසේ සේයා..මන්මත් කෙරුවා හිත් තුල දහිර්ය විකසිත වුවා පිරිපුන් මිනිසුන් උරෙනුර ගැටුනා රිද්මය එතුලින් කලඑළි දුටුවා .....// පර්ත් රඟ බිමෙන් විස්කම් එන්නේ හිත ඇති සැමදෙන අතහිත දෙන්නේ මවු බිමේ සිව්දිග ඇස යොමුවන්නේ නැති බැරි හිත ඇති පිරිසක් වෙන්නේ රිද්මයක පිය සටහන් ... බිවු සිප්කිරිවල ගුණ මුසු වෙන්නේ සිසු නැණ එලි කරනට එක්වෙන්නේ නැති තැන දුටුවිට රිද්මය එන්නේ පුංචි සිත්වලට සෙවනක් වෙන්නේ (නදී)
මාධ්‍යයෙන් දුරස් වීම ජනතාවට පිටුපාන පළමු පියවර නේද ? (නදී)
මෛත්‍රී මහතා රටට සම්පතක්. ඔහුගේ ආරක්ෂාව රටේ ආරක්ෂාවයි (නි)
කව්රු කොහොම කිව්වත් අපේ ජනාධිපති තුමාගේ ආරක්ෂාව වැඩි කිරීම කාලෝචිත ක්‍රියාවක් (නදී)
නාමල් පෙරේරා සමග මම සම්පුර්ණවම එකඟ වෙමි . මේ රටෙත් මෙවැනිම ජනාධිපති කෙනෙක් මෙරට ජනතාව තෝරාගත්තේ සබැ වෙනසක් සඳහාය. (අ)
මෛත්‍රිපාල මහත්තයට තියෙන තර්ජනය තේරුම් ගන්න බැරිද මෛත්‍රීපාල කියන්නේ අමිල ජීවිතයක්. අපි එතුමව රකින්න ඕනේ. (අ)
රාජ්‍ය නායකයා ආරක්ෂා කරලීම ආරක්ෂක අංශයේ වගකීමක්. කරුණාකර ඔවුන්ට සහයවන්න (නි)
අපි එතුමා ආරක්ෂා කරගත යුතුයි (නි)
දුමින්ද, ඒක පටන් ගත්තේ මෙයා මාස කිහිපයකට කලින්. (නදී)
හරි මහින්ද රාජපක්ෂ ඉන්න කාලේ ජනපති ආරක්ෂක අංශයෙන් සිදුවූ සිදුවීම් වලට පොතු හැලෙන්න දුන්න මතකයි නේද? එතකොට දැන් මේ මොකද? කොටින්ගෙන් ප්‍රශ්න තියෙන්නේ මහින්දට මිසක් මෛත්‍රීට නොවේ නේද? ඇයි පුවත්පත් වාර්තා කරන උදවියට කරදර කරන්නේ? (නදී)
ජනාධිපතිතුමාගේ ආරක්ෂාව වැඩිකළ එක හොදයි. නැත්නම් සමහරු"වතුර බෝතල් "එහෙම හංගගෙන ලගටම එනවනේ. ගොඩක් අය තරහ පිරිමහගන්න දඟලන නිසා ඉල්ලගන කන්නේ මොකටද? (නදී)