IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


නෙදන්යාහුට ඇමෙරිකාවෙන් අනතුරු ඇඟවිමක්

 

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව ප්‍රකාරව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණියහොත් ඔහුව අත් අඩංගුවට ගන්නා බවට නිව්යෝක් නුවර නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූ සොහ්රාන් මම්දානි අනතුරු අඟවා ඇත.

නිව්යෝක් නගරාධිපතිවරයා එලෙස අනතුරු අඟවා තිබියදී නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර සිටියේ තමන් නිව්යෝක් නගරයේ සංචාරයක නිරතවීමට සූදානම් වන බවයි.

එම සංචාරයේදී මම්දානි සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ දැයි එම පුවත්පත ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මම්දානි තමන්ව අත් අඩංගුවට ගැනීමේ අදහස වෙනස් කරගෙන ඊශ්‍රායලයටද පැවැතීමට අයිතියක් තිබෙන බව පිළිගතහොත් සාකච්ඡාවක් සඳහා බාධාවක් නොමැති බවයි.

 



අදහස් (0)

නෙදන්යාහුට ඇමෙරිකාවෙන් අනතුරු ඇඟවිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1289 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site