(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
හෙළයේ නිළි රැජන ලෙස විරුදාවලිය ලත් මාලනී පොන්සේකා මහත්මිය පිළිබඳ පාර්ලිමේන්තු ශෝක යෝජනා විවාදය අද පැවැත්වේ.
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර,හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක, ලකී ජයවර්ධන මහත්වරුන් පිළිබඳ ශෝක යෝජනා ද මෙදින පැවැත්වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නිළි රැජන ගැන විවාදය අද
කමල් Friday, 25 July 2025 10:22 AM
මේකෙන් මැරුණ අයට සිදුවන යහපත කුමක් ද? මේකෙන් ජීවත් වෙලා ඉන්න අයට වෙන යහපත කුමක් ද?
ටිල්වින් සීයා Friday, 25 July 2025 10:23 AM
නලින්දට අද ලාවට උණ වගේ. එයිද දන්නෙත් නෑ. නිවාඩුවකුත් ඉල්ලුවා.
විපරමා Friday, 25 July 2025 12:44 PM
කාලය කා දමමින් නැසිගිය අය ගැන විවාද කිරීමෙන් වැඩක් වෙයිද? ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත්, සියලුම වරප්‍රසාද, වරදාන භුක්ති විඳගෙන සුවසේ සැපසේ හිටියා.
Perakum LiyanagamaFriday, 25 July 2025 02:47 PM
පිරිසිදු ජීවිත ගතකළ රටට, ජාතියට සේවය කළ අවංක දේශපාලකයින් ඔය කියන පාර්ලිමේන්තුවේ ඇගැයීමට ලක් නොවන්නේ කවර හේතුවක් නිසා දැයි අපි නම් දන්නවා. ඔබටත් හිතාගන්න පුළුවනි...