(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුරාවස්තු වටිනාකමින් යුත් දේවාලක් පිහිටි නිවසක් තුළ ඇතැයි කියන නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳට එම පුද පූජා කටයුතු සඳහා කුකුලකු සහ අනෙකුත් බඩු භාණ්ඩ සපයා ඇත්තේ කොළඹට ආසන්න පොලිසියකින් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එකී පොලිසිය එම නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේම පවතින අතර එම සියල්ල සපයා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ස්ථානාධිපතිවරයාගේ නියෝග මත එම ආරංචි මාර්ගවලින් පැවසේ.
එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ද හිටපු පොලිස් කොස්තාපල් වරියක් බවද දැන ගන්නටඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නියෝජ්‍ය පොලිස්පති බිරියට නිදන් ගන්න කුකුලාත් පොලිසියෙන්ම දෙයි