IMG-LOGO

නියෝජ්‍ය ඇමතිවරයකුට විශ්වාසභංග ගේන්න බෑ

(සුජිත් හේවාජුලිගේ )

නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව  විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ නොහැකි බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

විපක්ෂය එයවත් නොදන්නා බව ඔහු කීවේය.

වගකීම් පැවරුණු නැති අයෙකුට විශ්වාසභංග  ගෙන ආ නොහැකි බව හෙතෙම පැවසීය.

 



අදහස් (2)

නියෝජ්‍ය ඇමතිවරයකුට විශ්වාසභංග ගේන්න බෑ

Lakmal Sunday, 17 August 2025 10:27 AM

වගකීමක් නැතිනම් නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්නේ ඇයි?

:       3       49

Pradeep Kumara Sunday, 17 August 2025 10:35 AM

සජිත් කවද්ද මොලේ ඇති වැඩක් කලේ. කරන කියන තරමක් කිව්වේ කෙරුවේ අනුවණකම්ම තමයි.

:       34       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1007 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site