
(අංජුල මහික වීරරත්න)
76 වන නිදහස් උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාලු මුවදොර පිටියට සම්ප්‍රාප්ත විය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
නිදහස් උළෙලේ විශේෂ ආරාධිතයා වන තායිලන්තා අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ජනාධිපතිවරයා නිදහස් උත්සව භූමියට සම්ප්‍රාප්ත විය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද නිදහස් උළෙලට පැමිණියාය. පොලිස් අශ්වාරෝහක ඛණ්ඩය පෙරටු කර ගනිමින් ජනපති උත්සව භූමියට පැමිණියේය.
ජනපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමෙන් 76 වන නිදහස් දින උළෙල ඇරඹිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දුගේ තවත් සිහිනයක් සාර්ථකව ඉටුකර ගත්තා එහෙනම්...!
එදා අවිගත් සහෝදරයින් සිහිකර මෙවර ඉල්මහ විරු සමරුව මීට වඩා ඉහළින් සමරමු... JVP අපි