සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් චිත්‍රපටයේ වීඩියෝව අනවසරයෙන් සීඩී ගත කළැයි කියන නෙළුම්දෙනියේ වීඩියෝහල් හිමියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වීඩියෝ පටයක් රුපියල් 100කට අලෙවි කර ඇතැයි ද පොලිසිය පවසයි.