( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නෙළුම් පොකුණ අසලින් ටවුන්හෝල් දක්වා දිවෙන සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත තාවකාලිකව වසා දැමුණු බව කුරුදුවත්ත පොලීසිය කියයි.
විහාර මහා දේවී උද්‍යානයේ ගසක් මාර්ගයට කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් එම මාර්ගයේ එක් මංතීරුවක් වසා ගසේ අතු කපා දැමීමට මේ වනවිට පියවර ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd