( ලහිරු හර්ෂණ)
විරෝධතාවක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ අවට රථවාහන තදබදයක් පවති.
රජරට විශ්වවිද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
සමාජිය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයට නවක සිසුන් බඳවා ගැනීම සිදුකරන්නැයි ඔවුහු මෙම විරෝධතාවයෙහි නියැලී සිටිති. සිසුහු 400 ක් පමණ මෙයට එක්ව සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd