
බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ මුම්බායි නිවසේ සිටිද්දී, අලුයම 2.30 ට පමණ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මුම්බායි ලීලාවතී රෝහලට ඇතුළත් කෙරුණු සයිෆ් අලී ඛාන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, නිවසට අනවසරයෙන් ඇතුළු වුණු පුද්ගලයකු පහර දීම සිදු කරන්න ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
116
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නළු සයිෆ් අලී ඛාන්ට අකරතැබ්බක්
ජිල්බු Thursday, 16 January 2025 02:13 PM
හොඳ වෙලාවට පිල්ම් එකක නොවුනේ. නැත්තං හොරා මේ වෙනකොට රොකට් නැතුව හඳ බලා ගුවන් ගතවෙන්න....