IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නිළි රැජන ගැන විවාදය අද

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

හෙළයේ නිළි රැජන ලෙස විරුදාවලිය ලත් මාලනී පොන්සේකා මහත්මිය පිළිබඳ පාර්ලිමේන්තු ශෝක යෝජනා විවාදය අද පැවැත්වේ.

 අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර,හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක, ලකී ජයවර්ධන මහත්වරුන් පිළිබඳ ශෝක යෝජනා ද මෙදින පැවැත්වේ.

 



අදහස් (4)

නිළි රැජන ගැන විවාදය අද

කමල් Friday, 25 July 2025 10:22 AM

මේකෙන් මැරුණ අයට සිදුවන යහපත කුමක් ද? මේකෙන් ජීවත් වෙලා ඉන්න අයට වෙන යහපත කුමක් ද?

:       2       3

ටිල්වින් සීයා Friday, 25 July 2025 10:23 AM

නලින්දට අද ලාවට උණ වගේ. එයිද දන්නෙත් නෑ. නිවාඩුවකුත් ඉල්ලුවා.

:       0       5

විපරමා Friday, 25 July 2025 12:44 PM

කාලය කා දමමින් නැසිගිය අය ගැන විවාද කිරීමෙන් වැඩක් වෙයිද? ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත්, සියලුම වරප්‍රසාද, වරදාන භුක්ති විඳගෙන සුවසේ සැපසේ හිටියා.

:       3       2

Perakum LiyanagamaFriday, 25 July 2025 02:47 PM

පිරිසිදු ජීවිත ගතකළ රටට, ජාතියට සේවය කළ අවංක දේශපාලකයින් ඔය කියන පාර්ලිමේන්තුවේ ඇගැයීමට ලක් නොවන්නේ කවර හේතුවක් නිසා දැයි අපි නම් දන්නවා. ඔබටත් හිතාගන්න පුළුවනි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 78 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site