ඉදිරි වසර දෙක හමාරේ නැගෙනහිර පළාත් සභා පාලනයට හවුල් වන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා එජාපයට දෙමළ ජාතික සංධානයට හා නැගෙනහිර පළාතේ සෙසු දේශපාලන පක්ෂවලට ඇරයුම් කරයි.
ගිය රජය සමඟ පැවැති එකඟත්වයට ගරු කරමින් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී හෆීස් නසීර් අහමඩ් මහ ඇමැති කිරීමට ඉඩදීම ගැන ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ස්තුති කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට වැදගත් මොනවද කරන්නේ මිස මේ කව්ද නෙමේ ? (නදී)
සිංහල ජනතාව කවදත් ජාතිවාදී නැහැ. රට කඩන්න සහ අසාධාරණ එක ජාතියකට පමණක් වාසිවෙන ඉල්ලීම් නැතිනම් අපි අපේ සහෝදර මුස්ලිම් සහ දෙමල ජනතාව අපේම නෑදෑයෝ වගේ තමා සලකන්නේ. ඇත්තටම අපේ නෑදෑයෝ තමා. (නදී)