නැගෙනහිර පළාතේ වර්ග කිලෝමීටර 1934ක බිම් බෝම්බ ඉවත් කර ඇතැයි නැගෙනහිර ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම කියයි.
තවත් වර්ග කිලෝමීටර 126ක බෝම්බ ඉවත් කිරීමට ඉතිරී වී ඇති බව ද ඔහු පවසයි.
නැගෙනහිර පළාතේ වර්ග කිලෝමීටර 1934ක බිම් බෝම්බ ඉවත් කර ඇතැයි නැගෙනහිර ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම කියයි.
තවත් වර්ග කිලෝමීටර 126ක බෝම්බ ඉවත් කිරීමට ඉතිරී වී ඇති බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ වැඩක් වෙන්න ඇතිද මන්දා මේක.(නදී)
මනුස්ස ජීවිත නසන්න මේ බෝම්බ අටවපු එක මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේද? ඒවාට දඬුවම් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැද්ද? තේරුම් ගන්න ටිකක් අපහසුයි වගේ. (නි)
ශ්‍රීලාල් , කියන්න බලන්න කාටද දඩුවම් කරන්න ඕනෑ කියලා. ඒ අය දැන් ඉන්නේ කොහෙද කියලා (නි)