නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති පුජීත ජයසුන්දර මහතා පොලිස් මුලස්ථානයට මාරු කරනු ලැබ සිටී.
ඌවපළාත් භාර ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා වැඩ බැලීමට පත් කැර ඇත.
පසුගියදා කල්මුණේ පොලීසියේ අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියේ සියලු දෙනා ශාලාවට කැඳවා දණ ගැස්සවු සිද්ධියක් වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුජිත ජයසුන්දර කියන්නේ දැනට ශ්‍රී ලංකාවේ බිහි වූ ලාබාලම නියෝජ්‍ය පොලිස්පතිතුමා. මා එතුමාව හොඳින් දන්නවා. මම එතුමාගෙන් ඉගනගෙනත් තියනවා.මමත් පොලිස් දෙපාර්තමේන්තුවේ හිටිය හැමදාම අපි යමක් ඉගනගත්තා එතුමාගෙන්. අපි දැන් නම් ලංකාවේ නැහැ. අපිට ලංකාවේ පොලිසිය එපා වෙලා තමයි මෙහෙ ආවේ. පුජිත ජයසුන්දර යනු ධර්මයට ලැදි මිනිසාට සේවය කරන්න උපන් අවංක සහ දුෂණයට දුටු තැන පහර දෙන පොලිස් නිලධාරියෙක්. (නි)
පූජිතට කළ අසාධාරණයට අපේ බලවත් විරෝධය. රට හදන්නේ කොහොමද අවංක, කාර්යශූර නිලධාරින්ගේ කකුලෙන් අදිනකොට? (නි)
පොලිසියේ ලා බාලම සහකාර පොලිස් අධිකාරී. උගත්, නීතිගරුක ආගම අදහන නිලධාරියෙක්. සර්ට හැමදාම පොලිසියෙන්ම කැපිල්ල . (ස)
මේකෙන් පෙනෙන්නේ කුමක්ද? අහෝ! (නි)
දැන් ඉතින් ඔබට දේශපාලුවන් ඉදිරියේ දණගහන්න වේවිදැයි මට සැකයි (නි)
මෙතුමා නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
පුජිත ජයසුන්දර යනු නුවර පාසලකින් බිහිවූ අවංක, කොන්ද කෙලින් තියෙන, ආදර්ශයකට ගත හැකි පොලිස් නිලධාරියෙකි. (නි)
පිටිගල මිලානෝ,පුජිත ජයසුන්දර යනු ධර්මයට ලැදි මිනිසාට සේවය කරන්න උපන් අවංක සහ දුෂණයට දුටු තැන පහර දෙන පොලිස් නිලධාරියෙක්. (නි)
දැන් ඉතින් මෙහේ ඉන්න අනෙක් අයත් බයවෙලා ඇති (නි)
හොද නිලධාරියෙක්. ඔබ කළ හොද වැඩ අපමණය. දුෂිත පොලිස් නිලධාරීන් දේශපාලුවන් ඉදිරියේ දණගහන එකේ මේ වහේ අවංක නිළධාරියෙක් ඉදිරියේ දණගැහුවට මොකද වෙන්නේ කියලත් හිතෙනවා (නි)
එතකොට අර අල්ලස් ගත්තාය කියන එක්කෙනාට මොන වගේ දෙයක්ද දෙන්න නියම කරලා තියෙන්නේ? (නි)
මේ වගේ පොලිස් අධිකාරීවරුන් හැම පළාතකම සිටිය යුතුය (නි)
එතුමා හොද නිලධාරියෙක්. මුලින්ම රාජකාරිය පටන් ගත්තෙත් නැගෙනහිරින්.එක්දාස් නමසිය අසුගනන්වල මැද භාගයේ. (නි)
පුජිත ජයසුන්දර යනු ධර්මයට ලැදි මිනිසාට සේවය කරන්න උපන් අවංක සහ දුෂණයට දුටු තැන පහර දෙන පොලිස් නිලධාරියෙක්. (නි)
රට වටා වැරදි නැතිකිරීමට වෙරදැරූ මිනිසෙකි (නි)
එතුමා අවංකව රාජකාරි කළ පොලිස් නිළධාරියෙක් (නි)
මේ නිළධාරියා ඉතාම හොද නිළධාරියෙක්. මේ කළ දේ හොද මදි (නි)
මා මවිතයට පත් වුණේ නැත. මන්ද මේ සිරි ලංකාවයි. අද පවතින නින්දිත දේශපාලන ක්‍රමය හමුවේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මහත්වරුන්ට කෙලින් වැඩ කිරීමට අපහසුය.පූජිත ජයසුන්දර මහත්මයාට මෙවන් අභියොග ආවේ අද ඊයෙ නොවේය. නමුත් ආඩම්බර වීමට කරුන නම් දේශපාලන කේවට්ටයින්ගෙ කුහකකම් කෙනෙහිලිකම් හමුවේ මෙතුමන් සැලුනේ නැත.''ගහන ගැහිලි හමුවේ..සිහ වෙසින් සිටි'' මැතිතුමනි, නීතිය පිරිහුනත් යුක්තිය වෙනුවෙන් තවමත් අපට විශ්වාසයක් ඇත්තේ ඔබවන් මහත්වරු සිටිනා නිසාය. සත‍්‍යය ගරු කරන ජනතාව සදා ඔබ සමගයි! ඔබට උතුම් දළදා සමිදු සරණයි ! (නි)
මොහු ඉතා දක්ෂ නිලධාරියෙක් බව දැනගන්නට ඇත. පොලිස් පතිතුමනි, එසේ නම් එම දක්ෂතා සොයා බලා එවන් අයගෙන් පොලිසියටත් රටටත් ගත හැකි උපරිම සේවය ගත යුතුය. මේ ගැන බලධාරීන්ගේ නෙත් යොමුවේවා! (නි)
සොබා දහමෙන් තමන් කළකම් වලට දඬුවම් ලැබෙනවා (නි)
කොන්ද කෙළින් තියාගෙන වැඩකරන අයට අද තැනක් නැහැ වගෙයි (නි)
ප්‍රගීත් ජයසුන්දර කියන්නේ පොලිසියේ කොන්ද කෙලින් වැඩකරන වැදගත් මහත්තයෙක්.ඒක මම පෞද්ගලිකවම දන්නවා. මගේ යාලුවෙකුගේ හොද යාලුවෙක්.කෙලින් මිනිස්සුන්ට අද තැනක් නැහැ (නි)
රටට ගිය කලක්! ජයසුන්දර දිනේවා! (නි)
මෑත කාලයේදී ලංකාවේ සිදුවූ බොහෝ කාරණා මීට සමාන සිදුවීම්ය. බෝහෝ හොදින් රාජකාරි කළ නිලධාරීන්ව වනසා දමා ත්‍රස්තවාදීන්ට මන්ත්‍රීකම් ප්‍රදානය කර ඇති යුගයක්ද තිබුණි. පුජිත් ජයසුන්දර අනාගතයේදී පොලිස්පති වීමට පවා ඉහළම සුදුසුකම් සපුරා ඇති නිලධාරියෙකි. නමුත් ඊට බොහෝදෙනා අකමැති වීමට හේතුව පුජිත්ගේ යහපත් උසස් ගතිගුණයි. එනමුත් පසුගිය ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී යන්නේ මහජනතාව මෙවැනි ක්‍රියා අනුමත කරන බවයි. (නි)
සත්‍යපාල ගේ කියමනට මාගේ බලවත් අප්‍රසාදය. එහෙම ගියොත් නම් ලංකාවේ පොලීසිය හදන්නට බැහැ. මෙම දණගැස්සවීමට වඩා දෙයක් ස්ථාන මාරුවට සිදුවී තිබෙන බව පැහැදිලියි. ඒ කුමක් නිසාවත් නොවේ පූජිත් ජයසුන්දර යනු දේශපාලුවන්ගේ කීම තඹ දොයිදුවකටවත් මායිම් නොකරන කොන්ද පන ඇති නිලධාරියෙක් වීමයි. ඔහු සිටින තැන දේස පාලුවන්ට හිසරුදාවයි. ඒ නිසා මෙතරම් දක්ෂ නිලධාරියෙක් වසර ගනනක් පුරාවටම කැලෑවල් වලට මාරුකර දමා තිබුනේ. (නදී)
දීර්ඝ කාලයක් තිස්සේ හොඳ නමක් දිනාගත් නිලධාරියෙකුට ඒ නම කැත කරගන්න යන්නේ ටික වෙලාවයි. මොහොතක ප්‍රමාදය, නොසැළකිල්ල ඇති ඒ ටික සිදුවෙන්න. දේශපාලනේ නම් ඕක වෙනස්. නම කැත වෙවී ඉන්න පුළුවන් මැරෙනකල්ම. (නි)
කටමැත දොඩවන නිලධාරියෙක්ගේ වැඩ නැහැ, මේ අවුරුදු කීපයකට ස්ථාන කියකට මාරු කළාද? (නි)
අප අසා ඇති පරිදි පුජිත ජයසුන්දර මහතා 'ධර්ම චක්‍රය' පව් නැතුව අතේ පැළඳිය හැකි පොලිස් නිලධාරි අතලොස්සෙන් කෙනෙකි. (ස)
පොලිසිය අහිංසක මිනිස්සුන්ගෙන් ජරාව කන ඒවා නවත්තන්න ප්‍රසිද්ධියේ මේවගේ දඩුවම් දෙන්න ඕනෑ. නැතුව මේ පොලිස් නිලධාරීන් හදන්න බැහැ.මම දන්නා විදිහට පූජිත ජයසුන්දර කියන්නේ හොද නිලධාරියෙක්.පොලිසිය දණ ගස්සපු නිලධාරියට ස්ථාන මාරු, ළමයින්ගේ ඇස් පාදන ගුරුවරු දණ ගස්වපු අදබාලයන්ටයි එයාගේ පරම්පරාවටයි ඡන්දෙ ඉල්ලන්න නොමිනේෂන්... අනේ අනිච්චේ කිව්වලු (නි)
ඇයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කිවුවා නේද එහෙම දෙයක් වෙලා නැහැ කියලා. මේ මහත්තයට තියෙන්නෙ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න එක, කරපු නැති වැරැද්දකට දඬුවම් දුන්නයි කියලා. (නි)
ඉතා හොඳ පොලිස් නිලධාරියෙක් බව මම පුද්ගලිකව දනිමි. හොරුන්ට දඩුවම් දීමේ වරදට අවංක පුද්ගලයට දඩුවම් (ස)
පුජිත ජයසුන්දර යනු නමක් දිනා සිටින පොලිස් නිලධාරියෙක් බව ඇත්තකි.ඔහු කුණු වූ පොලිසිය තුල සිටින හොද අයෙකු නම් කුණු වූ පොලිසිය තුළ තවත් හොද එක් අයෙකු හෝ සිටිය නොහැකිද? එම හොද කෙනා කාත්තන්කුඩිය පොලීසියේ දණ ගැස්වූ අය අතර සිටියානම් ඔහුට කළ අපරාධය හරියට කොටි කළ වරදකට දෙමල හැම මරාදැමීම හරි කියනවා හා සමානය.කිසිදු වැඩිහිටියෙකු මෙලෙස දණගැස්වීම නින්දිතම ක්‍රියාවකි.කවුරු මොනවා කිවුවත් දරුපවුල් ඉන්න වැඩිහිටියන් පොඩි ළමයින් වගේ දණගස්සවනට තරම් මානසික තත්ත්වයකින් පෙලෙන මෙවැනි හිස උදුම්මාගත් උදවිය කිසිදු තනතුරක් දැරීමට සුදුසුදැයි ගැටළුවකි (නි)
දීර්ඝ කාලයක් තිස්සේ හොඳ නමක් දිනාගත් නිලධාරියෙක් (නි)
අවංක හොද පොලිස් නිළධාරියෙක් බව පේනවා. පොඩි වැරදීමක් වෙලා. සමාව දිය යුතු එකක්. (නි)
පුජිත් ජයසුන්දර කියන්නේ අද කාලේ හොයා ගන්න බැරි තරම් අවංක නිලධාරියෙක්. හරි දේ වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන ඉදිරියට එන කෙනෙක්. පොලිසියට තිබෙන කැත නම නැතිකරන්න උත්සාහ ගන්න නිලධාරියෙක්. මෙයාට රිදවන්න ගොඩක් අයට ඕනෑකම තියෙන්න ඇති. නොසැලී ඉදිරියට යන්න ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා. (නි)
අපේ අහිංසක පොලිසියේ මහත්තුරු කී දෙනකුට කියලා නම් දණ ගහනවද? ආපහු අලුතින් දණ ගස්වන්න දෙයක් නැහැ. (නි)
ප්‍රගීත්, ඔබගේ අදහස් පල නොකරන්නේ මොකද? (අ)
හැමෝම දන්නා තරම හොඳටම මදි.. (ස)
පීනන්ට පුළුවන් මාළුවට කොයි වතුරත් එකයි. (ස)