නියමිත නිල කාලය ඉක්මවීමට පෙර නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට උපදෙස් දීමෙන් මහ ඇමැති වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා දමන පදිංචි ඡුන්ද දායකයකු ගොනුකළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභ කිරීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා අද (11) තීන්දු කළේය. එම පළාත් සභාව දැන් විසුරුවා හැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩ
ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ ත්‍රිකුණාමලය නගරයේත් තවත් ස්‌ථාන ගණනාවකත් මේ වන විට මැතිවරණ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කරමින් ඇත. නැගෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අවසන්වීමටත් පෙර මැතිවරණ ප්‍රචාරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට එක්‌සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයන් කටයුතු කිරීම හේතුවෙන් මැතිවරණ නීති හෑල්ලුවට පත්වීම වැළැක්‌විය නොහැකිය. තවද, ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද අපේක්‍ෂකයින් කිහිපදෙනකුද ඔවුන්ගේ ආධාරකරුවන් ද ගමන් ගන්නා වාහන හයක දේශපාලන පක්‍ෂ සලකුණු ප්‍රදර්ශනය කරමින් පවතී.