දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් පුදබිමෙන් ඉවත් කර වෙනත් ස්ථානයක පිහිටුවීමට රජය ගත් තීරණයට එරෙහිව සමන්තුරේ, කල්මුණේ, නිල්ලමුර් ඇතුළු නැගෙනහිර වෙරළබඩ නගර කිහිපයක මුස්ලිම් කඩසාප්පු හා පාසල් වසා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම පටන් ගත්තා විතරයි
නැගෙනහිර පළාත පැත්තේ පංසලක් එහෙම හැදුවානම් ..........
කඩ ටික වැහුවම කාටද පාඩු?
ප්‍රශ්නය දෙස සාධාරණව බැලිය යුතුයි
වරද වරදමයි කව්රු කලත්. අනවසර ඉවත්කිරීම් වලට ජාති,ආගම බේදයක් නැහැ.
එහෙනම් ඒ ගොල්ලෝ කරන ඒවාට ලංකාවම කඩ වහන්න ඕනේ
අනවසර නම් ඉවත්කරන එක සාදාරනයි. අපට වෙන තැනකින් ඉඩමක් ලැබෙනවා නේ.
කොච්චර හොදයිද. හැමදාම වහගෙනම ඉන්නකෝ
නියමයි ඔය වහපුව වහලාම තියන්න.ආපසු අරින්න එපා.
නොපමාව ධර්මයේ හැසිරී පින් රැස් කර ගත යුතුය
හොදයි.ඉතාමත්ම හොදයි.ඔක්කොම වහලා දාන්න. අරින්න එපා ආයිත්.
එකමුතුව ඉමු
මේක පිළිකාවක් වගේ.වහාම අපි මෙය නැවැත්විය යුතුයි
ජාතිවාද ප්‍රශ්න පටන් ගන්නද මේ යන්නේ?
ශ්‍රී ලංකාව වසර 30ක් දමිළ-සිංහල යුද්ධයකින් බැට කෑවා. දැන් හදන්නේ මුස්ලිම්-සිංහල යුද්ධයක් පටන් ගන්නද?
අපි වැඩිපුරම ජීවත් වෙන්නේ මුස්ලිම් රටවල් නිසා කියන එක අමතක වෙලාද?
දිගටම වහගෙන ඉන්න. මේක හොඳ වැඩේ. අනවසරයෙන් ඉදි කරලා අයින් කරන කොට කෑගහන එක නරකයි. ඕවට ඉඩම් දෙන්නත් නරකයි.
හැමදාම ඒක විදියට ඉන්නවට වඩා හොදයිනේ පොඩි වෙනසක් උනාම
ඇයි මේ හදිස්සියේ ඉවත් කරන්න හිතුනේ? නිතියෙන් කටයුතු කරන්න එතකොට කාටත් සාධාරණයි.අනවසර නම් නඩු දාන්න එතකොට හොද පිළිතුරක් ලබාගැනීමට හැකි වේවි......
කමල් හිතන විදිහට ඔය ස්වාමීන් වහන්සේලා හිතුව නම් මේ කිසි දෙයක් නෑනේ.
ඇයි හදන්න ගන්න කොට මේ වැරැද්ද ගැන නොපෙනුනේ?
විකල්පයක් දීලා තියෙද්දී තව මොනවදා ඕන කියන්නේ. අපි හැමෝම සාමයෙන් ජිවත් වෙන්න ඕන. සනත්ගේ කථාව හරි.
එතකොට අපේ කුරගල විහාරය???
මේවා අනවසර ඉදිකිරීම් නම් මේ පල්ලි ඉදි කරන කාලේ හිටපු නිලධාරීන් මේවා ගැන හොයලා බලලා නැද්ද?
අද නම් යන්තම් නිවාඩුවක් ගත්තා
දැනට ලංකාවේ තියෙන ආගමික ස්ථාන සහ පුදබිම් ප්‍රමාණය හොදටම ඇති. අළුතින් කිසිම පුදබිමක් ඉදි කරන්න තහනම් කියලා නීතියක් ගේන්න තියෙන්නේ
මහානායක හිමිවරු වෙනත් ප්‍රදේශ වල පවතින මීට සමාන තවත් මෙවන් වූ ප්‍රශ්න වලට වහා මැදිහත්ව ක්‍රියා කිරීම දැන් සිටම ආරම්භ කළ යුතුයි
මේ වගේ ස්ථානයක පල්ලියක් හැදීම අසාධාරණයි කියලයි මම නම් කියන්නේ
සිරිපාල පටි තද කරගන්න
මෙහි ඉතිහාසය දන්න කෙනෙක් අපිව දැනුවත් කරන්න
මහේෂ්ගේ කතාව හරි ඒවට මොකද කියන්නේ
අපේ සහෝදරයන්ගේ අදහස් දිහා බලන කොට ලංකාවේ ජාතිවාදය තේරුම් කිරීම කියන එක බොරුවක් කියලයි හිතෙන්නේ
කූරගල සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න උසාවි නියෝගය 2012 අප්‍රේල් 20 දින දීලයි තියෙන්නෙ .
බඩු ගන්න ඕන අය අර (ෆොටෝ එකේ) නිල් පාට බැරල් එක තියන කඩේට යන්න. ඒක ඇරල.
අල්ලාහු අක්බර්ර් ...
නැගෙනහිර වෙනම කෑල්ලක් ද?
නැගෙනහිර ලංකාවේ කොටසක් නෙමේද එතකොට??
ඔයාලා කඩ අරින්නම එපා ඔන්න හොදේ
සාමකාමී විරෝධයකි
එක මවකගේ දරුවො කලබල නොවී ඉන්න එපැයි