නැගෙනහිර පළාත් සභාවේ උප සභාපතිනි ආරියවතී ගලප්පත්ති ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරන්නැයි ති‍්‍රකුණාමලය මහේස්ත‍්‍රාත් යූ. එල්. ඒ. අස්හාර් මහතා ඊයේ 31 නියෝග කළේය.
ති‍්‍රකුණාමල මහේස්ත‍්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීම පෙර පොලිසියට භාර වූවාය.
ති‍්‍රකුණාමල උසාවියේ නීතිඥවරුද ඇගේ කි‍්‍රයාව හෙළා දකිමින් උද්ඝෝෂණය කළහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයලලිතාට දෙවැනි නැහැ වගේ පෙනුමෙන් සහ කෙරුමෙන්.
අනේ මන්දා ඕවා කාට කියන්නද ? දැන් මාර චණ්ඩි ගොඩක් ඉන්නේ.
බලන්නකෝ මෙයාගේ හැටි. (නි)