රටේ සල්ලි අන්ත්‍රස්දාන වෙද්දි පාලකයෝ බුදි රටේ මහජන ධනය කෝටි අසූවට වඩා වැඩි ගණනක් අන්ත්‍රස්දාන වෙලා තිබියදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නිදි යැයි පොදු ජන.. 5 minutes ago
Y නිශාන්ත · 1 hour ago මේක ගැන කියන්න හරියටම දන්නෙ නැහැ. අවාසනාවන්ත මරණයක්. සිදුවෙලා තිබෙන ආකාරය ගැන කවුරුත් දැනුවත් කරනවා නම් හොඳයි නේද? තවත් මේ වගේ දේවල් නොවන්න. (නි) Reply 0
Y ගයාන් · 1 hour ago මේක උනු ආකාරය දන්නා හෝ හිතෙන කෙනෙක් ඉන්නවා නම් විස්තර කරන මෙන් ඉල්ලා සිටිමි. ඒක අපි හැමෝටම සාමාන්‍ය ජනතාව / ත්‍රි රෝද රථ පරිහරණය කරන ජනතාව විදියට බොහොම වෙදගත් වේවි.(නදී) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago බීමත්කම අද ලංකාවේ දැවෙන ප්‍රශ්නයක්. බීමෙන් සෞඛ්‍යමය හානි සිදුවනවා පමණක් නොව නොසිතිය හැකි සුළු අනතුරු වලින් පවා ජීවිතය නැතිවිය හැකියි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අවාසනාවන්ත දෙයක්. (නි)
මේක ගැන කියන්න හරියටම දන්නෙ නැහැ. අවාසනාවන්ත මරණයක්. සිදුවෙලා තිබෙන ආකාරය ගැන කවුරුත් දැනුවත් කරනවා නම් හොඳයි නේද? තවත් මේ වගේ දේවල් නොවන්න. (නි)
බලාගෙන ඉන්න ඔය මනුස්සයට තවම පන තියෙනවා (නදී)
මරණයට හේතුව ආධාරයකය නෙමෙයි (නදී)
මේක උනු ආකාරය දන්නා හෝ හිතෙන කෙනෙක් ඉන්නවා නම් විස්තර කරන මෙන් ඉල්ලා සිටිමි. ඒක අපි හැමෝටම සාමාන්‍ය ජනතාව / ත්‍රි රෝද රථ පරිහරණය කරන ජනතාව විදියට බොහොම වෙදගත් වේවි.(නදී)
මේක සිද්ධවුණේ කොහොමද කියලා හිතාගන්න බැහැ (නි)
බීමත්කම අද ලංකාවේ දැවෙන ප්‍රශ්නයක්. බීමෙන් සෞඛ්‍යමය හානි සිදුවනවා පමණක් නොව නොසිතිය හැකි සුළු අනතුරු වලින් පවා ජීවිතය නැතිවිය හැකියි. (නි)
හිතාගන්නත් අමාරුයි වෙන දේවල්. ඔබට නුවන් සුව! (නි)