IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිෂාන් මධුෂ්කට ටෙස්ට් වරම්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හිදී අද (17) පෙරවරුවේ ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී යොවුන් පිතිකරු නිෂාන් මධුෂ්ක ශ්‍රී ලංකාවේ 163 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් ලැබීය.

මොරටු මහා විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන 23 හැවිරිදි නිෂාන් මෙම තරගයේදී කඩුලු රකින්නා ලෙස ද කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ සාර්ථකම ක්‍රිකට් නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස්, නිෂාන්ට නිල වශයෙන් ටෙස්ට් හිස්වැස්ම පිරිනැමීය. 



අදහස් (4)

නිෂාන් මධුෂ්කට ටෙස්ට් වරම්

Ajantha Friday, 17 March 2023 11:18 AM

සුභපැතුම් .අපේ ටීම් එකේ තියන ලොකු අඩුවක් පිරෙන්නට හැකියාව ලැබේවා

:       0       9

Roney Friday, 17 March 2023 11:44 AM

ලැබුණු අවස්ථාවෙන් උපරිමයෙන් හැකියාන් ⁣එලිදැක්විය යුතුමයි. ජය ගත යුතුම විශෙෂම තරග කිහිපයක්ම පරාජයවි්මට හේතුවක් කඩුලු කරකින්නකු වෙනුවට තේරිපත්වි්ම හේතුවෙන් තමන් නිවැරදි විය යුතු ආකාරය වඩාත් අධ්‍යයනය කලයුතුමය. සුභ ආනාගතයක් යොවුන් ක්‍රිිඩකයාට.

:       0       5

D P P Prasad Friday, 17 March 2023 12:39 PM

මොරටු පුරවරයෙන් බිහිවු තවත් දක්ෂ ක්‍රිකට් තරුවක් අජන්ත මෙන්ඩිස් නැමති ⁣දක්ෂ පන්දුයවන්නාට පසු මොරටු මහ විදුහලෙන් බිහිවු සුපිරි පිතිකරුවකු වන මදුෂ්කට ටෙස්ට් පිටිය මෙන්ම එක්දින හා විස්සයි පිටියද ජයගෙන දිර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදිසිටිමට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා

:       0       4

Prabha Friday, 17 March 2023 01:40 PM

ඔන්න පටන් ගත්තා නරි වාදම

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site