සීඑස්එන් නාළිකාවට මුදල් ලැබුණු ආකාරය හෙළි කිරීමට අපොහොසත්වීයැයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් එහි හිටපු අධ්‍යක්ෂ නිශාන්ත රණතුංග පොදු දේපොළ පනත යටතේ රිමාන්ඩ් කළ නොහැකි බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු එම් සී බී එස් මොරායස් මහතා ඇප පනත අනුව ඔහුට අප ලබා දීම ගැන තීරණයක් ගන්නා ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්ට නියෝග කළේය.
මෙම නඩුවේ සෙසු සැකකරුවන්ට පසුගිය සිකුරාදා මහාධිකරණයෙන් ඇප ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප ඕන නැහැ. (ර)