සීඑස්එන් හිටපු අධ්‍යක්ෂ නිශාන්ත රණතුංග රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.
සීඑස්එන් නාලිකාවේ ආයෝජනයට මුදල් ලැබුණු ආකාරය හෙළි නොකළැයි මුදල් විශුද්ධි කරන පවත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ නාටකයත් ඉවරයි. (ර)
රටේ මීළඟ සාපය රණතුංග රෙජීමය (බ)
වැරදි කරනවා නම් පිරිසිදු දේශපාලනක් කළ පියාටද කරන අපහාසයකි. ලැජ්ජයි. (නි)