සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග සිය බිරිය හා දරුවන් සමග ගමන් කළ ජිප් රිය අනුරාධපුර - ත්‍රිකුණාමල පාරේ රත්මලේ දී අනතුරට ලක්වූ නමුත් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි පොලිස් ආරංචි කියයි.
වෙනත් රියකින් ඔවුහු කොළඹට ආහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාරු නැත්නම් එච්චරයි.(හේ)
යන්න ඇති වේගෙන්.(හේ)
අයියෝ අහිංසකයා....(බ)
ඔබ තුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි! අපි සතුරෙකුටවත් අනතුරු වෙන්න පතන්නේ නැහැ. (බ)
ඔවු ඉතින් හම්බකරපු සල්ලි කන්දරාවෙන් ටිකක් හරි වියදම් කරන්නත් එපැයි (හේ)
මෙයත් රණතුංග පවුලේ කෙනෙක්ද (අ)