(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින දරුවන් පෝෂණය කිරීමට සහ ගැටළුවලට මුහුණ දී සිටින ගොවියන්ට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000 මුදලක් ප්‍රදානය කරන බව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය.
මේ සමග නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති හවුල් කාරීත්වය තවදුරටත් ගොඩනැගෙන බවත් පසුගිය වසර 30 පුරාවට නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් මිලියන 25.7 මුදලක් ලබා දී ඇතැයි සිහිපත් කළාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නවසීලන්තයෙන් ඩොලර් 500,000 ප්‍රධානයක්
යෝගා Saturday, 14 May 2022 01:11 PM
ඔව්, තමුන්ගේ කිරිපිටි ටික මෙහාට තල්ලුකර ගන්න...!
BalaMonday, 16 May 2022 06:28 AM
ඔව් කිරිපිටි නැහැ කියලා දඟලනකොට දෙන්න එපාය.
Hiran Saturday, 14 May 2022 03:51 PM
නවසීලන්තයේ ඉන්නේ නුඹලාට වඩා අදහස් අතින් ගොඩක් පොහොසත් අය. හොඳ දෙයක් කළ විටවත් අගය කරන්න ඉගෙන ගන්න.
chandima Saturday, 14 May 2022 03:57 PM
ගාන නොකියා කවරෙක දාලා අලවලා දුන්නා නම් වැඩේ ඉවරනේ...