(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට එරෙහිව වෙලින්ටන්හිදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත පිල ඉනිමක සහ ලකුණු 58 ක පහසු ජයක් ලැබීමට අද (20) පෙරවරුවේ සමත් විය.
නවසීලන්තය ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීය.
ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 416 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 358 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
නවසීලන්ත පිල පළමු ඉනිම කඩුලු 4 ට 580
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම 164
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම 358
2025 දෙසැම්බර් මස 18
423
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවසීලන්තයට ඉනිමක ජයක්