IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නවසීලන්තයේ හිටපු අගමැතිනියට මංගල සීනූ

(විමුක්ති එස් රුද්‍රිගු)


නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන 43 හැවිරිදි ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ඇයගේ දිගු කාලීන සහකරුවන 47 හැවිරිදි ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ ඊයේ(13) පැවැති පුද්ගලික උත්සවයකදී විවාහ වූවාය.

ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ  2019 වසරේදී ගිවිසගත්තේය.

2022 වසරේදී ගේෆෝර්ඩ් සමඟ විවාහ වීමට අර්ඩන් බලාපොරොත්තුවෙන් සිටියත් ඇය විසින්ම හඳුන්වා දුන් කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් විවාහ උත්සවය අවලංගු කිරීමට අර්ඩන්ට සිදු වූවාය.

නමුත් ඇයගේ කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් නවසීලන්තයේ කොවිඩ් මරණ සංඛ්‍යාව අවම මට්ටමක රැඳින.



අදහස් (6)

නවසීලන්තයේ හිටපු අගමැතිනියට මංගල සීනූ

සුමංගල Sunday, 14 January 2024 05:11 PM

නොදන්නා කමට අහන්නේ... ඇත්තටම මංගල සීනු කියන්නේ විවාහ ලේඛනයේ අත්සන් කිරීමද? මෙයා අගමැති වෙලා පාර්ලිමේන්තුවට දරුවෝ අරගෙන ගියා... දරුවන් ආදරයෙන් බලාගෙන හිටියා තවත් මොන මගුලක්ද?

:       20       14

Dasa PMonday, 15 January 2024 06:57 AM

දන් නැත්නම් අහගන්න ,කලින් බබා හම්බ උනාට එයාලා දැන් තමයි සීනු හොල්ලන්නේ.මොකද සීනු හොල්ලන්න ලේසියෙන් බැහැ ඔය රටවල .වෙඩිමට ගොඩක් සල්ලි යනවා.ඒ වගේම අපේ වගේ කලින් සීනු හොල්ලලා මාසෙන් දෙකෙන් දික්කසාද වෙන්න එයාලා කැමති වෙන්න නැතිව ඇති .ඒකටත් ගොඩක් සල්ලි යනවා

:       1       4

වීර Sunday, 14 January 2024 06:35 PM

හරිම ආඩම්බරයි. ලංකාදීප මංගල කිංකිණි එකෙන් නේද සෙට් වෙලා තියෙන්නේ ?

:       0       1

pakeer Sunday, 14 January 2024 10:32 PM

අපිට වඩා හුඟක් එහා ගිය ජීවිත මේ මිනිස්සුන්ට තියෙන්නේ .බැඳීම් නැති නිවහල් මිනිස්සු

:       1       4

swene Monday, 15 January 2024 07:59 AM

ඔය රටවල විවාහය, දරුවන් ලැබීම, දරුවන් බලා ගැනීම යන ඒවා පටලැවිලා නැහැ. දරුවෙක් කියන්නේ කාගේත් දරුවෙක්. ලියා පදිංචියේදී පියෙක් නැති වුනත් කොන් වෙන්නේ නැහැ. මෙතුමිය රාජ්‍ය පාලනය සඳහා පවුල යොදා ගත්තේ නැහැ. ඒවා සියල්ල එකින් එක ස්වායත්තයි..

:       1       9

බද්රානි Monday, 15 January 2024 02:56 PM

සීනු හඬට වඩා කම්මලේ සද්දේ අහල පුරුදු "සුමංගලට" මංගල සීනු නම් මේ ආත්මෙදී හැඬ වෙන එකක් නැහැ...ආදරයෙන් වෙලී සිටින තරුණ ජෝඩු වලට ඔරවන මිලේච්ජයින් වෙසෙන රටක ගෝත්‍රිකයින් සිතන්නේ පතන්නේ සුමංගල ලා හිතන විදිහටම තමයි..ලෝකෙට පේන්න ණය වෙලා මගුල් කන සුද්දෝ ලෝකයේ නැහැ...අනික ලංකාවේ වනචාරීන් වගේ තම පෙම්වතිය ගැබ් කොට පලා යන නරුමයින් ඔවුන් අතර නැහැ...අනුන්ගේ කෙහෙල් මල් ගැන හොය හොයා ඉන්න ඒ රටවල මිනිස්සුන්ට වෙලාවකුත් නැහැ...එක අතකට ආදරය වනචර කමක් සේ දකින අමනයින්ට මේවා ගැන කියල පලකුත් නැහැ...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site