(යොහාන් භාසුර)
සංචාරක ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය කඩුලු 2 ක තියුණු ජයක් අද (13) ලැබීය.
නවසීලන්තය මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.
නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 285 ක ඉලක්කය කඩුලු 8 ක් දැවී සම්පූර්ණ කිීමට සමත් වූහ.
තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද පෙරවරුවේ වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් දිනය ඕවර සංඛ්‍යාව ඕවර 53 කට සීමා වූ අතර නවසීලන්ත පිලට එම ඕවර 53 දී තවත් ලකුණු 257 ක් රැස්කිරීමට සිදුවිය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම සියලු දෙනා දැවී 355
නවසීලන්තය පළමු ඉනිම සියලු දෙනා දැවී 373
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 302
නවසීලන්තය දෙවැනි ඉනිම කඩුලු 8 ට 285
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නවසීලන්තය තියුණු ජයක්