නවසීලන්තයේ සිදු වූ භූ කම්පනය හා සූනාමි තත්ත්වය හේතුවෙන් එහි සිටින කිසිදු ශ්‍රී ලාංකිකයකුට හානියක් සිදුවී නොමැති බව නවසිලන්තයේ ශ්‍රී ලංකා කොන්සල නිලධාරී විදුරංග අබේගුණසේකර මහතා සදහන් කරයි.
භූ කම්පනය වෙලින්ටන් ඇතුළු නගර කිහිපයකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති කාර්යාලවලට තියෙන්නේ එක්කෝ මළා නැත්නම් මළේ නැහැ කියන්න. කොහොමටත් වැටුප ලැබෙනවානේ.(අ)
ම දන්නා පරිදි කොන්සල් නිලදාරියා වැටුප් නොලබන තනතුරක්. (ර)