නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය.
නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය.
භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.
(034)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම විතරද නවසීලන්තයේ ඉන්නේ. ඇයි අනිත් ශ්‍රී ලාංකිකයෝ ලංකාවේ නෙමේද ?? එයාලට මොකුත් වුනාට කමක් නැත්ද.
අපේ අය වගේ සංකල්ප මෙ වගේ විපත් වලදි සදහන් කරන්න එාපා.
‘අපේ අයට කරදරයක් නහැ’ … පුදුම ආත්මාර්ථකාමී අමානුශික වින්දනයක්. අනිත් අයට හෙණ ගැහුවත් කමක් නැද්ද…?
රමණි,, ඉතින් ඔය කියන "අනිත් ශ්‍රී ලාංකිකයෝ" ඒ රටට ගිහින් තියෙන්නේ ඒ අය ඒ රටට කැමති නිසානේ.