(ඉන්දිකා රාමනායක)
යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී නිවසක කාමරයක් තුළ තුල අඹු සැමි යුවලක් වුණු පිළිස්සී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගේ ඇත්තේ වයස අවුරුදු (30) පුද්ගලයකු සහ (29) කාන්තාවක් බව පොලීසිය පවසයි.
මොවුන් ඊයේ (30) රාත්‍රියේ නින්ද ගොස් ඇති අවස්තාවේ කාමරේ දෙසින් දුමක් නැගෙනු දැක නිවැසියන් කාමරේ දොර කඩා බැලීමේදී පිලිස්සුණු මොවුන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබූ බව පොලිසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2025 දෙසැම්බර් මස 18
311
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවසක් තුළ අඹුසැමි යුවළක් පිලිස්සී මරුට